(නිමල කොඩිතුවක්කු සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට (15) දිනයේ වසා දැමීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
එම ආයතනයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පරිශ්‍රය විශබීජහරණය කිරීමෙන් පසු අනිද්දා (16) දිනයේ සිට සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එබැවින් හෙට 15 දා රාජකාරි සඳහා කිසිවකු නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට නොපැමිණෙන ලෙසත් ඒ වෙනුවෙන් වෙනත් දිනයක් හා වේලාවක් 225 අංකයට අමතා ලබා ගන්නා ලෙසත් එහි සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ආසාදිතයා හා ගැටුණු සමීපතමයින් සොයා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර සේවාලාභීන් කිසිවකු භිය නොවී තම රාජකාරී සඳහා පැමිණෙන ලෙස සභාපතිවරයාද ජනතාවට දන්වා සිටී.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට වහලා