IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනයට ඩයලොග් වෙතින් කෝටි 20 ක්

සොඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබ ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් ආසිආටා සමාගම රුපියල් ලක්ෂ 2,000 ක මූල්‍ය ප්‍රදානයක් කර ඇත.

කඩිනම් අවශ්‍යතා ඇති දැඩි සත්කාර ඒකක සංවර්ධනය, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම, දැඩි සත්කාර ඒකකවල ධාරිතාව වැඩි කරමින් මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතය.

වර්තමානයේ වර්ධනය වෙමින් තත්ත්වය හමුවේ මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් එබැවින් රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමට, අති නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීමට සහ රෝහල්ගත වන ආසාදිතයන්ට පමණක් නොව සියලුම පුද්ගලයන්ගේ අවශ්‍ය වන අය වෙනුවෙන් දැඩි සත්කාර පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම මූල්‍ය ප්‍රදානය කළ බව ඩයලොග් ආසිආටා සමාගම සඳහන් කරයි.

055



අදහස් (1)

ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනයට ඩයලොග් වෙතින් කෝටි 20 ක්

G.a.lokugamage Sunday, 26 April 2020 12:06 PM

ඩයලොග් සමාගම කරණ ලද පරිත්‍යාගය ඉතාමත් උදාරයි. ඔබ ආයතනයට මගේ උපහාරය පිළිගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2457 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 715 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1195 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1021 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 741 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2208 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site