(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
"ජාතික සභාවේ’ මීළග රැස්වීම ලබන 6 වැනිදා සවස 3.00ට පැවැත්වීමට තීරණය කර ඇත.
ලබන 6 සහ 7 දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සදහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 4 වැනිදා ප.ව 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් රැස්වන කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
මීට අමතරව විදුලිබල සහ බලශක්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව 11.00ට රැස්වීමට නියමිතය.
මේ අතර රජයේ මුදල් පිළිබද කාරක සභාව ලබන 3 වැනිදා ප.ව 1.00 ට ද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ලබන 4 වැනිදා ප.ව 3.00ට ද රැස්වීමට නියමිතය
එසේම ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 5 වැනිදා පෙ.ව 11.00 ටද දරුවන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමක් ලබන 6 වැනිදා පෙ.ව 11.00 ටද පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික සභාවේ මීළග රැස්වීම 6 වැනිදා