ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඊශ්‍රායලය, පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ගොනු කළ චෝදනා විභාගයට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ වනවිට ඊශ්‍රායලය හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 26,000 පසු කර තිබේ.
(සී.එන්.එන්.)
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්
ravin Saturday, 27 January 2024 07:03 AM
දත කට මැදගෙන බලාගෙන ඉන්නකෝ... කට්ටිය නියෝග පිළිපදින හැටි...
චන්දන Saturday, 27 January 2024 07:03 AM
ඉතා හොඳ නියෝගයක්... දැන් බලමු වැඩේ නවත්වයිද කියලා? එහෙම වුනොත් තමයි පුදුමේ...!
Nimantha Saturday, 27 January 2024 07:41 AM
පලස්තීනය දිනේවා !!! ජේසුස් වහන්සේව පාවාදුන්, දෙවියන්ගේ ශාපයට ලක්වූ ,මිනීමරු ,උද්දච්ච,යුදෙව්වන් විනාෂ වේවා !!!
Bunny Preena Saturday, 27 January 2024 08:59 AM
ජාත්‍යන්තර අධිකරණයේ සද්දේ විතරයි. වැඩ නැහැ. දුප්පත් රටවල මිනිස්සුන්ව රටට්ට රවට්ට ඉන්නවට වඩා UNO, සහ ඔය ජාත්‍යන්තර යැයි කියාගන්නා අධිකරණය විසුරුවා හරින එක ඊට වඩා හොඳයි...
අරවින්ද මොනරවිල Saturday, 27 January 2024 11:57 AM
සියල්ල සිදුවනුතුරු බකන් නිලාගෙන හිටිය ජාත්‍යන්තර අධිකරණය දැන් නියෝග නිකුත් කරනවා. ඔය නියෝගයවත් ඊශ්‍රායෙල් කාරයා තුට්ටුවකට මායිම් කරන එකක්...!
Deepal Nirosh Saturday, 27 January 2024 05:20 PM
මේ වගේ තීන්දු වලින් හෑල්ලු වෙන්නේ ඊශ්‍රායලයද? නැතිනම් ජාත්‍යන්තර අධිකරණය ද කියලා අපි බලාගෙන ඉඳිමු. මේ නඩුව ගොනු කරනකොට ක්‍රියාකාරී විත්තිකරුට අමතරව සහාය විත්තිකරුවන් වගඋත්තරකරුවන් නොකළේ ඇයි..?