(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හොඳ ජාත්‍යන්තර පාසල් අතර ජාත්‍යන්තර පාසල් කඩ බිහි වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇතැම් ජාත්‍යන්තර පාසල් කිසිම ප්‍රමිතියක් නැතිව පවත්වා ගෙන යන අවස්ථා තිබෙන බවද රාජකරුණා මහතා කීය.
"දරුවන්ගේ අධ්‍යාපනයේ පදනම වන්නේ පෙර පාසල්.නමුත් ඒවා හරියට ක්‍රියාත්මක වෙනවා දැයි ප්‍රශ්නයක් තිබෙනවා.එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ දී සියල්ලන්ම අවධානය යොමු කරන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්.එයින් දරුවන්ට අවස්ථාවක් ලැබෙන බව ඇත්ත.නමුත් ඔවුන් මේ කුඩා වයසේදී ලොකු පීඩනයකට පත් වෙනවා.බාලාංශයේ දරුවනුත් අමතර පන්ති වලට යවනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාත්‍යන්තර පාසල් කඩ බිහිවෙලා
de silva Monday, 10 March 2025 03:09 PM
ඔබතුමාලට එකවර සිසුන් 500-1000 ටියුෂන් කඩ පෙනෙන්නේ නැත්තේ ඒවගේ උගන්නන උපදීධාරීන් කැම්පස් කාලේ ඉඳන්ම අන්තරේට ජැක ගහල , අනත්රේ ලෝකන්න්ට කප්පම් දෙන නිසාද ? කරුණාකර ටියුෂන් කඩ වහාම නවත්වන්න.
Lalith Monday, 10 March 2025 03:12 PM
හරියටම හරී. නියාමනය කළ යුතුමයි...
Kamaql Koyrala Monday, 10 March 2025 03:44 PM
ස්ටාලින් වහාම මේ ගැන හොයා බලන්න රාජකරුණා දැනුයි ඇහැරිලා තියෙන්නේ
අරවින්ද මොණරවිල Monday, 10 March 2025 03:48 PM
ජාත්‍යන්තර පාසල් කඩ හෙවත් ප්‍රමිතියක් නැති ජාත්‍යන්තර පාසැල් හැදෙන තුරු බකං නිලාගෙන බලාගෙන හිටියේ අපිද ඔහෙලාද ?
UPALI Monday, 10 March 2025 03:57 PM
ජාත්‍යන්තර හරක් මඩුවක් හෝමාගම, ගලවිල වත්තේ සඟබෝ මාවතේ ඇත...
Neel Monday, 10 March 2025 05:10 PM
සයිටම් එකට කළදේ නම් කරන්න එපා. නියාමනය කරන්න. අය කරන මුදල් ඉතාම ඉහළයි. පහසුකම් අවමයි. ප්‍රමාද වී හෝ මේ ගැන කතාකිරීම අගය කරමි.