IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජාතිවාදය අවුලන පිල්ලි යළි හිස ඔසවමින් සිටිනවා

(අංජුල මහික වීරරත්න)

රටේ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවන බවත් රත්නප්‍රිය  මහතා කීය.

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කර සිටියේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් අද (22) කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බොරු බිල්ලන් මවා ජනතාව පාරට බස්සන්න එපා කියා අපි වෘත්තීය සමිතිවලට කියන බව පැවැසූ රත්නප්‍රිය මහතා  විපක්ෂ නායකවරයා ද අදාළ නොවන, ප්‍රායෝගික නොවන පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා ජනතාව පාරට බස්සන්න උත්සාහ කළ බව සඳහන් කළේය.



අදහස් (4)

ජාතිවාදය අවුලන පිල්ලි යළි හිස ඔසවමින් සිටිනවා

චන්දන Friday, 22 September 2023 09:33 PM

කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල් අහ ගන්න තමන් වෙනත් ආණ්ඩු කාලෙ කරපු දේවල්....

:       1       23

wedage Saturday, 23 September 2023 07:48 AM

හය දෙනෙකුගෙන් සමන්විත පිල්ලි කොට්ඨාශයක් නම් අපට පේනවා.

:       0       4

ගමේ එකාලා Saturday, 23 September 2023 03:36 PM

තමුනුත් ඉන් එක්කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අතීතයේ තමුන් කටයුතු කරපු හැටි, කියපු කරපුවා දන්නෝ හොඳාකාරවම දනිති...

:       0       5

Bamunuarachchi Saturday, 23 September 2023 06:20 PM

නර්ස් උන්නැහේ සමුර්ධිය වැඩි කරනවා කිව්වාම ඇයි මිනිස්සු ඒ පැත්තට ඡන්දෙ දෙන්නේ? මිනිස්සු සමෘද්ධිය ලබාගන්න කැමැති නිසා. ජාතිවාදය මතු කළාම මොකද මිනිස්සු ඒ පැත්තට ඡන්දෙ දෙන්නේ තම ජාතිය රැකගන්න කැමැති නිසා. හම්බයෝ මඩකලපුව සෞදි අරාබියේ කොටසක් ලෙස පාලනය වෙනබව, පාරවල් වලට නම් අරාබි කාරයින්ගේ නම්දාගෙන අරාබි පුරයක් ලෙස පාලනය වෙනබව රටේ මහ ජාතියට කවුරු හෝ නොකීවා නම් හම්බයෝ වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන තුරු අපි ඒ බව දන්නේ නැත.. සුළු ජාතීන් රට තුළ කරන ක්‍රියාකාරකම් රටේ මහ ජනතාව දැනගතයුතු නැද්ද? දෙමළා රටෙන් 2/5 කඩා ගැනීමට විරුද්ධව සිංහලයා නැගී සිටීම කාගේ ජාතිවාදයද? සිංහල ජාතිවාදයද? දෙමළ ජාතිවාදයද? මේ වඩුග නායකයා හා JVP කාලකන්නි සෙට් එක හදන්නේ දෙමළුන්ගේ හා හම්බයින්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 332 0

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2204 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2894 6

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1759 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 9541 4

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2614 7

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40135 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25982 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 260 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1322 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site