(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සභාපති තනතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙසේ යෝජනා කර ඇතැයි පැවැසෙන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 26 වැනිදා රැස්වී මේ නාම යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු යෝජනාවක් අනුව ඒ තනතුරෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය.
ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර පසුගිය කාලයේදී මත ගැටුමක් ඇතිවිය.
රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
ජනක රත්නායක මහතාට එරෙහි එම යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් පසුගිය මැයි මස 24 වැනිදා සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77ක් පමණි.
සමගි ජන බලවේගය,ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනකගේ පුටුවට පේරේ මහ ඇදුරෙක්
සල්ලි Monday, 19 June 2023 05:40 PM
හරිම ස්වාධීනයි.. විශිෂ්ඨයි..
ලුම්බිණි Tuesday, 20 June 2023 06:50 AM
මහා ඇදුරෙක් උන පමණින් මේ වගේ ආයතනයක වැඩ කරන්න පුළුවන් වෙයිද කියලත් බලන්න. බැලු බැලු පැත්තේ ඉන්න මහා ඇදුරලා කරලා තියෙන හරිය පේනවා නේ.
Kazi Shajahan Tuesday, 20 June 2023 08:57 AM
රනිල් ගෙ කුලී හේවාමි අනිවරයෙන්ම , අපිට නුම් ඔය සුවඩෙඑන කියන නම අහල අතිවෙල , කො සුවඩෙඑන මතිවරන කොමිසම , කිසිම වඩක් නැහැ ,අනෙ නොදඩකින් .............
පියනන්ද Tuesday, 20 June 2023 09:23 AM
රාජ පස්ස හොඳට හෝදපු කෙනෙක් වෙන්න ඇති.
dhamneth Tuesday, 20 June 2023 10:58 AM
නිතරම ආර්තිකය ගැන මාද්යට අදහස් ප්‍රකාශකරන ජේශධ මහාචාර්යවරයාද?