(යොහාන් භාසුර)
ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දේශපාලන යටි අරමුණකින් කටයුතු කරනවාද යන සැකය ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (22) පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරණ කාලයෙත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී ජනක රත්නායක මහතා සම්බන්ධයෙන් කරුණු ස්මතුකර ඇති බව කී කාරියවසම් මහතා ඔහු ස්වාධීනව කටයුතු කර නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇති බව ද සඳහන් කළේය.
ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු චරිතයක් වීමට උත්සහ දරණවා නම් කවුරු කළත් එය වැරදි බවත් කොමිසමේ සාමාජිකයන් වෙනත් මතයක් සහ සභාපතිවරයා වෙනත් මතයක් දරන විට පෞද්ගලික කරුණක් වෙනුවෙන් කථා කරනවද කියලා ප්‍රශ්නයක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනක යටි අරමුණකින් වැඩ කරනවා
swene Monday, 22 May 2023 09:22 PM
ස්වාධින කොමිෂන් වලට ඕගොල්ලෝ පත් කරපු අය සැබෑවටම ස්වාධීනද ?
ravin Monday, 22 May 2023 09:39 PM
හොර පාස්පෝර්ට් සාදා ගෙන ආයෝජකයන් එන රටේ මේවා පඬි වදන් වෙන්න ඇති නේද
අම්බ් Tuesday, 23 May 2023 07:18 AM
ඉදකින් මේ මස්තබාල්දුවා දකින්නත් අප්පිරියයි.ඇයි මුන්ගේ පුවත් පත්තරේ දාන්නේ.
Kazi Shajahan Tuesday, 23 May 2023 11:45 AM
ඔබ කොහොම කීවත් ,ජනක දැන් පෙනී සිටින්නේ අහිංසක දුප්පත් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් .මංකොල්ල කන්න CEB එක හදන්නේ ජනකව අයින් කරලා .මේක හෙන ගහන අපරාධයක් .මේකට චන්දෙ දෙන මන්ත්‍රී වරුන්ට ඊළඟ පාර ජනතාව ගාවට යන්න බැහැ
CK.Lankaputhra Tuesday, 23 May 2023 12:22 PM
යටි අරමුන මහජනයාට සහනයක් ලබාදීමට උත්සාහ කිරීමද? අනේ බයිලා නොකියා කටවහගෙන ඉන්න. හරි උනත් වැරදි උනත් ඔහේ චන්දෙ දෙන්නේ හොට්ටුවන්ගෙ පැත්තටනෙ.
Wije Tuesday, 23 May 2023 12:59 PM
කටෙන් ගොම දාන බත් කන හරකා
Nimal Tuesday, 23 May 2023 04:11 PM
සාගර..! ඔයගොල්ලෝ ගහන බල්ටි, පඬි ටෝක්, කිඹුල් කඳුළු දුප්පතා වෙනුවෙන්...!! අපි රැවටෙයි ඕවට...
Nimal Tuesday, 23 May 2023 04:14 PM
පිස්සු හැදෙන සඳ... අනේ කිඹුල් කඳුළු... අයියෝ සාගර...