IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජනක රත්නායක කතා කරයි

(නිමල කොඩිතුවක්කු)

තමා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම පිළිබඳ සත්‍ය අවබෝධ කරගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබුණ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය.

එම පරාජය පෞද්ගලිකව ජනක රත්නායකට හිමි වූ පරාජයක් නොවන බවත් ලක්ෂ 225 ක ජනතාව ලැබූ පරාජයක් බවත් ඔහු පැවසීය.

අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් තමා දිගින් දිගටම ජනතා වෙනුවෙන් සටන් කළ බවත් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ 123 ක් තමා ඉවත් කිරීමට තීන්දු කළ බවත් ඔහු සදහන් කළේය.

ජනතාව වෙනුවෙන් තමන් කළ සේවය අගැයීමට පත්කරමින් තමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බවත් ඔහු තවදුරටත් කීවේය.

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (7)

ජනක රත්නායක කතා කරයි

Jagath Wickramasekara Wednesday, 24 May 2023 07:34 PM

ගෙදර යන්න...

:       38       23

ජේ ඒ එස් ආනන්ද Wednesday, 24 May 2023 11:08 PM

පක්ෂවල සාමූහික වගකීම යන පදනම මත සමහරක් චන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.කෙසේ නමුත් මේ පවතින ව්‍යාජ සහ සංකීර්ණ දේශපාලන වටපිටාව මත හුදෙකලා සටන් අනිවාර්යෙන්ම පරාජයට පත් විය හැකි ය.කෙසේ නමුත් ඔබ තුමා ගත් සියලුම තීන්දු තීරණ ජනතාවාදී බව ජනතාව පිලිගනු ඇත. ඉදිරියේදී පත්වන ජනතාවාදී රජයක වගකීම ඔබවන් නිර්භීත නිලධාරීන්ගේ සේවය මහජනතාව වෙත බාධාවකින් තොරව ලබාදීම සදහා වන පසුබිම සකසා දීමයි.අවසන් වශයෙන් පැවසිය යුත්තේ අද දින පරාජයට පත්වූයේ ඔබනොව සමස්ත ජනතාවයි.

:       0       3

රාජේශ් ඛන්නා Thursday, 25 May 2023 01:19 AM

මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම නොවෙයි උසස් තනතුරුවලින් පුහු මාන්නයෙන් හිස උදුම්මවා ගන්නා අයට අත් වන ඉරණමයි. මහජනතාව වෙනුවෙන් කරන්න බැරි දේවල් යෝජනා කරන පෙළපාලි යන අය එමටයි. මහජනතාව වෙනුවෙන් යමක් කරන අය අතළොස්සයි. මහජනතාව තේරුම් ගත යුත්තෙත් මෙයයි.

:       1       2

Dinesh Thursday, 25 May 2023 05:15 AM

එයා ගෙදර ගිහින් පාඩුවේ ඉඳියි .ඔයයි මමයි 300% වැඩි උන විදුලි බිල ගෙවාගෙන පාඩුවේ ඉමු

:       2       3

සසර Thursday, 25 May 2023 07:32 AM

මුන් අපේ බදු සල්ලි වලින් උන්ට පාක්ශික කොමිසන් සභා නඩත්තු කරනවා මහත්තයා. ඒක පට්ට අසාධාරණයි. දේශපාලන තස්ත්‍රවාදය ඔඩු දුවලා.

:       1       1

Small man Thursday, 25 May 2023 08:33 AM

ගෙදර ටීවී බලන්නෙත් මෝදි කිට් එක ගහගෙනද, ගොන් පොල්ලා.

:       2       4

Prasanna Thursday, 25 May 2023 08:36 AM

ලලිත් කොතලාවල මහත්තයාගෙ දේපල වලට මයිනා එක්ක එකතු වෙලා විද්දේ කවුද කියන්න කියලත් අපි දන්නවා අනේ.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 273 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 228 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2825 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 804 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 252 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 635 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 519 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site