(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට සම්බන්ධ බවට සොයමින් සිටි ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ඇය ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂිකාවකි.
මේ වන විට ඇයගෙන් ප්‍රකාශ සටහන් කරමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනකී සිරිවර්ධන සී.අයි.ඩී අත්අඩංගුවට
රනේ Friday, 04 November 2022 02:10 PM
හිනාවෙන ලස්සන... තව...!
ravin Friday, 04 November 2022 02:58 PM
නිදොස් කොට නිදහස් සිංදුව ඇහෙයි ළඟදීම...!
anilFriday, 04 November 2022 04:59 PM
එහෙම කියන්න එපා. හොඳ කොන්දක් තියෙන ගරු විනිශ්චයකාර වරයෙකුට මෙයාව අහුවුණොත් ජීවිතාන්තයටම ජම්පර් එක අන්දන්නත් ඉඩ තිබෙනවා. එවැනි ගරු විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් වාසනාවට තවමත් ඉන්නවා...
Darlin Friday, 04 November 2022 02:59 PM
රනේ. මේ හිනාවෙන්නේ අත්අඩංගුවට ගන්න වෙලාවේ ගත්ත ඡායාරූපයක නෙමෙයි. ඇය සූක්ෂම චෞරියක්. ඇමතියන්ගේ රැකවරණයෙන් වංචා වහගෙන ඉඳපු ඈ මෙසේ එළිබැස්ස වූ පුවත අගෙයි...!
බද්රානි Friday, 04 November 2022 03:02 PM
දැන් තමයි නියම කෙනාව අත්අඩංගුවට අරන් තියෙන්නේ.. මෙයාව අල්ලා ගන්න ඇයි මෙච්චර පරක්කු වුනේ? හැබැයි ඉතින්, මෙතැනින්ම පරීක්ෂණ ඉවර කරයිද දන්නේ නැහැ...?
sunilFriday, 04 November 2022 04:36 PM
මෙයා එළියේ හිටපු ටිකට හැම දේම ගානට වහල ඇති.
chandaniFriday, 04 November 2022 04:54 PM
හොර පාට මුහුණෙන්ම පෙනෙනවා...!
චින්තාමණි Friday, 04 November 2022 04:52 PM
අහෝ නාමල්... ඔබේ ජීවිතය රැඳී තිබෙන්නේ මේ චවුරියගේ එක කට උත්තරයක් මත බව දන්නා නිසා මොන ජංජාලයක් හරි කරලා මෙයාව බේරාගන්න. නැත්නම් හිරේදීම ඝාතනය කරන්න. ඒවා කරන හැටි අලුතෙන් කියලා දෙන්න ඕනෑ නැහැනේ...