IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනතාවට බොරු කීම සහගහන අපරාධයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතාවට බොරු පැවසීම සහගහන අපරාධයක් බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මහබැංකුවට කරන්න පුළුවන් දේවල් ආණ්ඩුවට කරන්න පුළුවන් යැයි ගමට ගිහින් මිනිස්සුන්ට කියනවා බව කී ගුණවර්ධන මහතා මහ බැංකුවේ පොලී අනුපාතය පහත හෙලන්නැයි කියමින් ඉගෙනගත් මිනිස්සුන් ද පෙළපාළි යන බව කීය.

දේශපාලකයන්ට මහ බැංකුවට කඩා වැදී සල්ලි අච්චු  ගහලා පොලී අනුපාතය තීරණය කරන්න පුලුවන්දැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතය තීරණය කළා කියා අපේ ගෙවල් ගිනි තියලා හරි යනවදැයි පැවසීය.



අදහස් (18)

ජනතාවට බොරු කීම සහගහන අපරාධයක්

දාස Friday, 10 February 2023 11:53 AM

මූ තමයි ඒකෙ මුල්තැන ඉන්නෙ. කාලකන්නියා

:       4       47

Gayan Friday, 10 February 2023 11:55 AM

විහිලු සපයන්න එපා ඇමතිතුමා

:       3       37

Surathala Friday, 10 February 2023 12:01 PM

අවුරුදු 75 ඔයාලාගේ බොරු අහපු අපිට සහගහලා තියෙන්නේ

:       4       41

Dayan Friday, 10 February 2023 12:36 PM

තාමත් ඔයාලා හැමෝම මේ මිනිහගේ බොරුව ඉවසනවා.

:       4       25

බෙමපිය Friday, 10 February 2023 12:44 PM

කටින්ද ඔය කතාකරන්නේ..? දැන් අවසාන කාලේ මරු කියවනවා. සොහොන් ලකුණු පේනවා වගේ... ඔබ සුවපත් වේවා...!

:       4       20

ravin Friday, 10 February 2023 12:59 PM

ජනතාවට බොරු පැවසීම සහගහන අපරාධයක්!!! එහෙම ගැහැව්වා නම් ඔහේ කොහේද ඉන්නේ? එකට ඉන්න යාළුවෝ ටික... ගුරාලා ටික... මහ ඉහළ යයි... තමුන් විසින්ම කියාගන්නා කොල්ලො කුරුට්ටෝ ටික...? හෙංචයියලා ටික...!

:       1       9

sharm warn Friday, 10 February 2023 01:14 PM

අප්පා... හරියටම ඇත්ත විතරක් කතා කරන කෙනෙක්... මේ අයට ගොක්කොළ හීනෙන් පේන්න පටන් අරන් වගේ. මරු කියවනවද මන්දා...?

:       2       11

ස්වයං පෝෂිත 2500 Friday, 10 February 2023 01:19 PM

ඉතින් ඔහේ පාර්ලිමේන්තුවට එවූ පක්ෂයේ ඔක්කොමලා එයින් පළමු තැනටම එනවා. ඒ නිසා මේක අහන්න ලැදිව රජෙක් බොරු බස් කී විගස, ඒ මිනිස් කය බොරුවෙන්, වංචාවෙන් රටේ විනාශය ඇතිකළ සියලු දේශපාලුවන් සහගත අපරාධයක් වගේම කල්ප ලක්ෂ කෝටි ගණනක් මිනිස් ආත්ම නොලැබ සතර අපායේ දුක් විදීමට හේතුවක් වෙනවා. ඒක ඔහේගේ මිත්‍රයාවන වයිමාටවත් වෙනස් කරන්න නම් බැහැමයි ලොක්කෝ...!

:       2       5

sam Friday, 10 February 2023 01:32 PM

බුදු අම්මෝ මෙයා කියන බොරු... සුදුළූණු කන්ටේනර් පිටින් හොරාට විකුණන් කාපු සුදුළූණු එකපාරම හීනෙන් නැගිටලා වගේ, පේන හැටියට හීනෙන් සුදු කොඩ්යක්වත් දැක්කද?

:       2       12

pakeer Friday, 10 February 2023 02:05 PM

එක්කෝ ඔයාට පිස්සු... නැතිනම් ඔයාගේ හැටි...

:       2       11

සෙනෙවිරත්න Friday, 10 February 2023 02:20 PM

මහ බැංකුවේ ස්වාධීනත්වය ඔන්න මතක්වෙලා, පොහොට්ටු කබ්රාල් මහ බැංකුවේ අධිපති වෙන⁣කොට එතන ස්වාධීනත්වයක් නොවන බව පෙණුනේ නැද්ද? රජයට පෙට්‍රෝලියම් එකට විදුලි බලයට එයා ලංකා එකට ප්‍රධාන බැංකු දෙකෙන් ණය දෙනකොට මහ බැංකුව නිදා හිටියේ ස්වාධීනත්වය නිසාද? ආණ්ඩුව කරපු නායකයින් මහ බැංකුවට බලපෑම් කළ නිසා නොවේද? දේශීය ණය කපාහරින්න කිියලා කිව්වොත් බැංකු දෙක හාන්සිවෙන බව දැන දැනත් මහ බැංකුවේ සද්ද නොකළේ ස්වාධීනත්වය රකින්නද?

:       2       7

lalindra Friday, 10 February 2023 03:24 PM

කතාව ඇත්ත සහ ගැහුවානේ පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් පච හලලා කොච්චර නෝණ්ඩිවෙලා තියනවාද ඔබතුමා...?

:       1       7

podi mole Friday, 10 February 2023 03:28 PM

එහෙනම් ඔහෙටත් දැන් සහගහලාද?

:       1       7

PODDA Friday, 10 February 2023 03:52 PM

රාජාසන කතාව ඉවරවෙනකන් හිටියද සහගහන කතාව කියන්න? කාට සහගැහුවත් ජීවත් වෙන්න පවුලකට රුපියල් 2500ක් ඇති... කිව්ව කෙනාට නම් සහගහන්න එපා. එයාගේ කට කැපුවොත් ඇති...

:       1       5

මෝ Friday, 10 February 2023 04:38 PM

ඔබ වගේ කෙනෙක්. මෝඩ මූසලයෙක්. එදා කිව්ව 2500න් කන්න පුළුවන් කියලා. මිනිස්සු මහපාරට ඇදලා දාපු ඔබලා ජනතා මුදලින් යැපෙමින් සුඛෝපබෝගී ජීවිත ගෙවනවා.

:       0       6

achini Friday, 10 February 2023 04:38 PM

හැමදාම හොරු වෙනුවෙන් පෙනී ඉන්න බොරු පතුරවන ගුරු කමටත් නිගාකරනවා.

:       0       7

ගමේ එකාලා Friday, 10 February 2023 06:55 PM

කතාව ඇත්ත. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම කියලා පට්ටපල් බොරු බේගල් ගහලා බලයට ආපු දූෂිත නායකයින්ට වෙච්චි දේ සියැසින්ම දැක්කා...

:       0       1

swene Saturday, 11 February 2023 05:17 AM

මෙතරම් කලක් බොරු කියලා, අදත් එය කරන ඔබතුමාට සහගහන්නේ නැත්තේ ඇයි කියලා අපට කියලා දෙන්නකෝ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 11 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 16 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 125 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 39 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 108 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2058 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 613 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site