IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘ජනතාව අවංක දේශපාලන පිපාසයකින් පෙළෙනවා‘‘

(කේ. බුද්ධික කුමාරසිරි)

අපේ රටේ ජනතාව අවංක දේශපාලනඥයන්ගේ දැඩි පිපාසයකින් පෙළෙන බව අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ.

අතුරුගිරිය ශාන්තාලෝකගම සාන්ත පේදුරු පියෝ දේවස්ථානයේ දිව්‍ය ප්‍රසාද මන්දිරයේ පළමු දේව මෙහෙයට  සහභාගී වෙමින් අගරදගුරු තුමන් මෙම අදහස් පළ කළේය.

 



අදහස් (15)

‘‘ජනතාව අවංක දේශපාලන පිපාසයකින් පෙළෙනවා‘‘

Nishan Sunday, 11 August 2024 08:05 AM

ඉතින් ඔබ වහන්සේට පුළුවන් නේ දේශපාලනයට එන්න.

:       48       114

යෝගා Sunday, 11 August 2024 08:28 AM

ජනතාව අවංක ආගමික පූජක පිපාසයකිනුත් පෙලෙනවා

:       19       81

ශාන් Sunday, 11 August 2024 08:38 AM

බර්නාඩ් ශෝ කිව්වා වගේ අපේ රට අවංක ජනතාවගේ පිපාසයකින් පෙළෙනව ගරු අගරදගුරුතුමනි. අපේ රටේ ඉන්න ජනතාවගෙම පිළිඹිබුවක් තමයි අපේ පාලකයෝ. ඒ ජනතාව හැදිම ආගමික නායකකාරදීන්ට කැපයි. එය ප්‍රමාද වීමට පෙර, දැනටමත් එසේ නොවේ නම්.

:       9       24

රංබොඩ Sunday, 11 August 2024 09:20 AM

කුඩු සහ පාතාලය නම් රැක ගත්තා උසාවි ගිහින්. ජනාධිපතිවරණයටත් මොකක් හරි ගුලිියක් අඹරමුද ?

:       51       76

සෞදි-සිංහ Sunday, 11 August 2024 11:16 AM

ජනාධිපතිවරණය අති දුෂිත මැතිවරණයක් වීමට තිබූ අවස්ථාව වැලැක්වූ ඔබ වහන්සේට ස්තුති.

:       75       43

ජනරළ Sunday, 11 August 2024 11:23 AM

රන්බෝඩෝ මෝඩ කමට නිකම් කට තියෙන පලියට දොඩවලා පව් පුරෝ ගන්න එපා.

:       81       35

Ajantha Sunday, 11 August 2024 11:49 AM

උත්තරය මාලිමාව පමණයි

:       80       53

Geeth MeeellaSunday, 11 August 2024 04:48 PM

ඔබ නිවැරැදියි. සතුටුයි. පුරවැසියන් නිවැරැදි දිශානතිය වෙත ගමන් කිරීම ගැන...

:       77       16

Kazi Shajahan Sunday, 11 August 2024 01:47 PM

ඔබ වහන්සේට වගේම අපිටත් දැන් ලොකු වෙනසක් ඕනෑ. අපි යමු නියම මග පෙන්වන දිශාවට...

:       77       29

Geeth Meeella Sunday, 11 August 2024 04:46 PM

ඔබතුමා නිවැරැදියි. හොරුන් මාරුවෙන් මාරුවට ඔවුන් බේරා ගනිමින් එක පැත්තක් වී සිටිනවා. මෙවර ජනතාව ඔවුන්ට විරුද්ධ පැත්තේ සිටගෙන ඉන්නේ. එකම විසඳුමයි තියෙන්නේ. මාලිමාව... හොරුන් පන්නා දමා රට බේරාගෙන රට ජයග්‍රහණය කරා ගෙන යමු. සියල්ලන්ම එකට මාලිමාවට...

:       63       19

Kule Sunday, 11 August 2024 05:59 PM

අද පාසල්, පල්ලි, පන්සල්, කෝවිල් ඡන්ද ප්‍රචාරක මධ්‍යස්ථාන වෙලා.

:       2       44

Peduru Sunday, 11 August 2024 06:17 PM

එහෙනම් මේ සැරේත් ගෝඨාභයට දෙමෝදර...?

:       7       7

තස්ත්‍ර මාෂල් Monday, 12 August 2024 07:52 AM

ජීවිතයෙන් බාගයටත් වඩා දෙමව්පියන්ගෙන් හෝ අනුන්ගෙන් යැපෙන , පල්ලි පන්සල් පැත්තෙවත් නොයන , පුරවැසියන් විදියට රටේ පැවැත්මට කිසිම දිසාවකින් දායක නොවුන, කම්මැලි කට්ටියක් එනකල්ද අපි මේ බලාගෙන ඉන්නේ ? සුදුසුකම, හොරු අල්ලනවා , පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය අල්ලනවා . ඇත්තටම පාලකයොයි , ජනතාවයි අතරින් කිසිම අවංක කෙනෙක් හොයා ගන්න අමාරු එක ප්‍රස්නයක් . අවංක අය හොයා ගැනීමට වෙන විකල්පයක් පේන තෙක් මානයක නැහැ . ඉතුරුවෙලා තියෙන්නේ අපේ සීලය රැකගෙන මේ සංසාර ගමන අවසන් කරන එක විතරයි .

:       1       60

dasun Monday, 12 August 2024 09:47 AM

ජනතාවට ඒ සඳහා තවත් අවුරුදු 5-6 ක් බලාගෙන ඉන්න වෙයි .මොකද ජනතාවගේ අභිලාශය ඉටු වෙන්නනම්

:       0       1

Bunny Preena Monday, 12 August 2024 10:42 AM

ඇත්තටම මජර දේශපාලනයට තිත තබමු... ඒකේඩිට රට බාර දෙමු

:       29       2

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 104 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 6 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2121 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 278 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2902 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1794 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33544 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site