IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ජනතාව අසරණ කර ඉල්ලීම් දිනා ගැනීම නරකයි

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ජනතාව අසරණ කොට ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක ා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (11)කොළඹදී පැවසීය.

මහජනතාව අපහසුතාවයට පත්වෙන අයුරින් කටයුතු කරන ඇතැම් වෘත්තීය සමිති ඒ තුළින් කාලකන්නි සතුටක් ලබන බවද හෙතෙම කීය.

වෘත්තිය සමිති වැඩ කරන ජනතාවගේ අයිතියක් බැවින් ඔවුන් කරන ඉල්ලීම් සම්බන්ධව ආණ්ඩුව සාකච්ඡා කළ යුතු බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හයිඩි පිටියේ අද සවස පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික ආසන සංවිධායක රැස්වීම අමතමිනි.

 



අදහස් (12)

ජනතාව අසරණ කර ඉල්ලීම් දිනා ගැනීම නරකයි

amara Thursday, 11 July 2024 11:15 PM

මේ මහතා තමයි දන්නේ වෘත්තිය ගැටළු විසඳන විදිය...

:       0       3

Perera Thursday, 11 July 2024 11:49 PM

ඔහෙලගේ පවුලේ අය මුළු රටක්ම අසරණ කරලා තියෙන බව අමතකද?

:       0       5

Chathuri Friday, 12 July 2024 12:31 AM

මොකටද ඉතින් මගේ කට. ලැජ්ජ නැත්ද තමුසෙට. අප්පචිච් වැදි මුදු දාගෙන කට්ටඩියො වටකරගෙන මොකක්ද බන් ඒ කරපු කෝලම. ගෑනු වටේ තියන් ඊළඟට මුගේ බාප්පි ගෝටා. අසරණ මිනිස්සු.කූඩාරම් ගහගෙන. මුහුදු වෙරලේ හිටියේ. මුන්ගෙ පවුලේ උන් මුලුරටයි ලෝකෙයි හිනැස්සුවා මදිවට මේ ඇටි කුකුලත් පටන් අරන්. අන්දරේගෙ චරිතෙට නියමයි. උඹලට මේ ලෝකේ කොයිතරම් රස්සා තියෙනවද මුලු පවුලම පොර කන්නෙ ජනාධිපති වෙන්න. මීහරකෝ මේක රටක් මිසක් ගවගාලක් නෙමේ. මුට මීහරකගෙ වැඩේවත් කරන්න දන්නෙ නැති එකා. මුට අවුරුදු පහකට උඩදි වුන දේවල් මතක නැති හරකෙක්. ජනතාවගෙ මුදල් හොරා කාපුනිසා තමයි දැන් මෙහෙම ඉන්නෙ හැලි වදුරා

:       0       5

පිටරැටියා Friday, 12 July 2024 03:08 AM

මුලු මහත් ජනතාවම රවට්ටලා බලයට ඇවිත් ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු,ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, දූෂිත පවුල් පාලනේ උන් තරම් ජනතාව අසරණ කරපු උන් ලොවෙත් නැහැ. හොර පෙරකදෝරුවා කතා කරන්නේ කටින් නම් වෙන්ඩ බැහැ.

:       0       5

Sethuhami Friday, 12 July 2024 04:53 AM

එතකොට ජනතාව අසරණ කරලා හොරකම් කිරිම හොඳයි ද කිරි පුතේ?

:       0       6

nanda Friday, 12 July 2024 07:02 AM

ඒ කියන්නේ දැනට පොදු පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති වල කිසිවකු නැතුව ඇති නේද?

:       0       7

Lalla Friday, 12 July 2024 07:46 AM

බලය ඇති කාලයේ ජනතාව අසරණ කර රට කොල්ලකෑම ඊට වැඩිය නරක නේද?

:       0       14

ගැමුණු Friday, 12 July 2024 08:19 AM

මුළු රටක්ම අන්ත අසරණ කරපු කට්ටියකුත් හිටිය.

:       0       12

ගමේ එකාලා Friday, 12 July 2024 11:19 AM

හොර පෙරකදෝරුවා විකාර කියවනවා.දූෂිත පවුල් පාලනේ උන් තරම් බලලෝබී බඩගෝස්තරවාදී මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා මුලුමහත් ජනතාවම මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු උන් ලොවෙත් නැතුව ඇති .

:       0       4

Pradeep Kumara Friday, 12 July 2024 12:00 PM

ඒක ජනතාව ගොනාට අන්දමින් බලය ලබාගෙන රටම කාබාසිනියා කරන එක තරම් බරපතල නෑ.

:       0       4

රෝහිත Friday, 12 July 2024 01:19 PM

මේ වගේ අයනේ ඉතිං දේශපාලනයේ ඉන්නේ. කොයි රටේ මිනිස්සුන්ටද දන්නේ නෑ මේ කියන්නේ...?

:       0       1

විපරමා Friday, 12 July 2024 04:24 PM

දූෂිත පවුල් පාලනේ අය රටේම ජනතාව අසරණ කරලා මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු නිසයි, ජනතාව අරගල කරලා ඒ අයව පැන්නුවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2542 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1691 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2434 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3339 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site