(අංජුල මහික වීරරත්න)
රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී රට විවෘතව තබා ගනිමින් ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත්, කොවිඩ් කාර්ය සාධක බලකායත් භාරගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා මිස මළමිනී මතින් බලයට එන්නට නොවන බව කී විජයවර්ධන මහතා හඳ පෙන්නූ විට ඇඟිල්ල දෙස බලා උත්තර නොදී රටේ ජනතාව රැක ගැනීම වෙනුවෙන් දැන්වත් බුද්ධිමත්ව සිතා කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ වගකීම ආණ්ඩුව ගත යුතුයි’’
Asanga Wednesday, 11 August 2021 01:02 PM
ඔබලා ඔක්කොම වග කිව යුතුයි
RaveendraWednesday, 11 August 2021 01:36 PM
සහතික ඇත්ත. දැන් මේ තොත්ත බබාලා හතරට ගැනගන්න බැරිව "තටමනවා"..රගපෑම කොතරම් අපුරුද.... "මුග්ධ මීහරක්"...බලයේ ඉන්න "හරකුන්" තමන්ගේ උත්සවවලට මිනිසුන් එකාරාශිකරෙත්, බලය නොමැති "මී හරකුන්" මිනිසුන්ව කුලප්පු කරමින් උද්ගෝෂණ, වැඩවර්ජන මේ සියල්ල කෙරුවෙත්, කරන්නෙත් අල්ලපු රටේ ඉන්න දේශපාලුවන් වෙන්න ඇති... රුවන් ගොයියෝ තමන්ගේ දෙමාපියන්ටත් පව් පුරෝනවා බොරු බේගල් ඇදබාල .....ඇත්තෙන්ම මේ ගොයියා පිලිබදව "අප හදතුල තිබුනේ ඉතාමත්ම ධනාත්මක සිතුවිලි" දැන් බලනකොට නියම "ලොන්ත අපත බුරුවෙක්"......
fairoosWednesday, 11 August 2021 02:46 PM
වහල්ලු කොහොමත් සර්ගේ නඩේට කඩේ යන එකමයි කළේ...
kapila Wednesday, 11 August 2021 04:43 PM
එතකොට අර පල්ලි ඇතුලේ 300 ක් මරුන එකට ඔහෙලා වග කීම බාර ගන්නවාද?
Mahinda Wednesday, 11 August 2021 07:00 PM
කපිල ඔයත් වහල් බයියෙක්නේ.. එ්කයි ඔයාට තේරෙන්නේ නැත්තේ කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා.. ?
kapilaWednesday, 11 August 2021 08:42 PM
ඔව් ඔව්. ඒක පෙන්නේ ඒ අයට පමණයි.