IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනතාව නිවන්න කළ හැකි හොඳම දේ මහින්ද දේශපාලනයෙන් සමු ගැනීමයි

(සුජිත් හේවාජුලිගේ )

ජනතාව නිවීමට ඇති එකම මාර්ගය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

රාජපක්ෂවරු ඉවත් නොවුවහොත් අරගලය මුවහත්වී ඉදිරියටම යනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

විපක්ෂයට කළ නොහැකි වූ දෙයක් ජනතාව කළ බව පැවසූ රණවක මහතා ජනතාවගේ මතයට ඇහුම්කන් දී අගමැතිවරයාද ඉවත් විය යුතු බව පැවසුවේය.



අදහස් (8)

ජනතාව නිවන්න කළ හැකි හොඳම දේ මහින්ද දේශපාලනයෙන් සමු ගැනීමයි

hanuma Tuesday, 12 July 2022 07:46 PM

මහින්ද ඉල්ලුවොත් ආයේ උඩින් දිනනවා. ඒකයි මේ බල්ලා බය.

:       0       0

කර්ම Tuesday, 12 July 2022 07:50 PM

තෙල් ගහගෙන ගිය වාහනයෙන් ඒ තරුණ කොල්ලගෙ ජවය විනාශ කල ඔයා ඊට කලින් සමුගන්න!!

:       0       0

nimal Tuesday, 12 July 2022 08:12 PM

චම්පික රණවක නොකියා කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තවමත් රට තුල දේශපාලන බලයක් තිබෙන බව නොවේද

:       0       0

Nihal Tuesday, 12 July 2022 09:29 PM

ඔබත්...!

:       0       0

naleen Tuesday, 12 July 2022 10:00 PM

හැම මනුස්සයගේම තියෙන්නේ රට මීලගට ගොඩ ගන්නේ කොහොමද හිතන එක නෙවෙයි... බලය අල්ලා ගන්න එක සහ දේශපාලන තරහ පිරිමසා ගැනීමයි.

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:12 PM

මොකද හිතේ බය තිබෙනවා නේද? ඔහෙත් පරිස්සම් වෙන්න. ජනතාව මහින්දට තිබෙන කැමැත්ත නැතිවෙලා නැහැ. යුද්දෙන් බැටකාපු මිනිස්සු තාමත් මහින්දට කැමති. ජනතාවගේ අපිට නිවන්න දෙයක් නැහැ ගිනිතිබ්බේ නැට්ට ගිනිතියා ගත්ත ජෙප්පෝ. ජෙප්පෝ මේ කල වින්නහියට කවදාහෝ ජෙප්පන්ට වන්දි ගෙවන්න සිද්ද වෙනවා. එදාට අපිත් ගෙදර තිබෙන පරණ ටයර් එලියට දානවා.

:       0       0

sam Wednesday, 13 July 2022 06:53 AM

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු රාජපක්ෂ පවුලේ සියලු දෙනා මෙවැනි තත්වයකට පත්වීමට ඔබලත් වගකිව යුතුවේ.

:       0       0

kasun Wednesday, 13 July 2022 07:00 AM

ඔයාගැන අපි දන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1269 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 988 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 792 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6085 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2233 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 845 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1758 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site