(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්වයක් ඇතිවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් වසංගතය සමහර රටවල යළි හිස ඔසවමින් සිටින බවත් එවැනි තත්වයක් ඇති නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය නීති නීතිවලට අනුගත වෙමින් කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් තමා කාරුණිකව ඉල්ලා සිටින බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජනතාව බුද්ධිමත් හෙයින් සෞඛ්‍ය නීති රැකීම සම්බන්ධයෙන් ඔවුනට අමුතුවෙන් කියා දිය යුතු නැතැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
රටේ කොවිඩ් තත්වයේ යම් පාලනයක් ඇති වී තිබෙන බව ඔහු වැඩිදුරටත් කීවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ජනතාව නොසැලිකිලිමත් නම් ඉදිරිය අවදානම්‘‘
mp Saturday, 16 October 2021 12:50 PM
ජනතාවට දැන් ජීවිතය තිත්ත වෙලා. හේතුව දන්නවා ඇතිනේ...?
ගොබ්බසේන Saturday, 16 October 2021 05:00 PM
ලංකාවේ අයට කියලා වැඩක් නැහැ. ජන මාධ්‍ය වලින් නොකියා නොපෙන්වා සෑම පළාතකම නගරාශ්‍රිතව මුඛ ආවරණ නොපළඳින දුරස්ථ භාවය නොතකන පිරිස් නගරයේ දීම කරුණු කියාදී අත්අඩංගුවට ගත්තොත් තේරුම් ගනීවි...!!!