(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තුවේ විශ්වසනීයත්වය නැතිවනු ඇතැයි සමගි ජන ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.
නියෝජ්‍ය කතානායක ඡන්දය අවසන් වීමෙන් පසු ප්‍රකාශයක් කරමින් බාකීර් මාකාර් මහතා මේ බව සඳහන් කළේය.
"නියෝජ්‍ය කතානායක නිලවරණයේදී මට ඡන්දය දුන් මෙන්ම නොදුන් අයටත් ස්තුතියි.මේ සභාව යනු අපේ රටේ ජනතාවගේ හඬ නියෝජනය වන මධ්‍යස්ථානයක් මෙන්ම හරස් කඩක් විය යුතුයි.මේ විශ්වාසනීයත්වය රැක ගන්නට බැරි වුණොත් ප්‍රශ්නාර්ථයක්.වත්මන් පාලනයට විරුද්ධව මතයක් යන අවස්ථාවේදී මෙි ඡන්දය පාවිච්චි කිරීම තේරුම් ගන්න බැරි දෙයක් .ජන මතයේ ප්‍රවණතාවය පෙන්නුම් කරමින් නිර්භීතය ව පෙනී සිටි සියලු මන්ත්‍රීවරුන්ට ආචාරය පුද කරනවා.යනුවෙන් ද බාකීර් මාකාර් මහතා කීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතා හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තු විශ්වාසය නැති වේවි