IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් වැඩි වෙයි

 (නිමල කොඩිතුවක්කු)

පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.‍ෙඅමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම, ඊට හේතුවී ඇතැයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවර’ය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුලු සෙසු මුද්‍රණ සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවත් ඔහු පැවසීය.



අදහස් (6)

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් වැඩි වෙයි

chandima Sunday, 04 August 2024 08:17 PM

හොද වේලාවට රාහු කාලය පැනලා නැකතක් හම්බුනේ

:       31       11

ප්‍රියා Monday, 05 August 2024 01:35 AM

ජීවන වියදම් අඩු වෙලාලු... රට යථා තත්ත්වයට පත්වෙලාලු... මේක 3 ගුණයක් (300%) ඒක කොහොමද වෙන්නේ? කවුද හොරා..? කවුද පචයා..?

:       25       4

Lankaputhra Monday, 05 August 2024 03:36 AM

පැරැදී කුජීතම වෙන බව දැන දැනත් අනවශ්‍ය ආකාරයට අපේක්ෂකත්වය ගැනීම නිසා අධික වියදමක් ඇතිවෙනවාට අමතරව කාර්‍ය මණ්ඩලය දැඩිසේ පීඩාවට පත්වෙනවා. කාලය නාස්ති වෙනවා. මෙහෙම වෙන්නේ රාජසංතක කෙරෙන මුදල ඉතාමත් අවම වීම නිසා තමයි විශේෂයෙන් ස්වාධීනව අපේක්ෂකත්වය ගන්න විට කොතරම් ජ්‍යේෂ්ඨ කෙනෙක් වුණත් මිලියන පහක් හා පක්ෂයකින් එනවා නම් අවම වශයෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට නොඅඩු මන්ත්‍රී කාලයක් නැත්නම් මිලියන පහකුත් එසේ නොවේ නම් මිලියන එකකුත් ලෙසට ඇප නියම කළොත් ඔය තරම් ජාතික ධනය නාස්ති වෙන්නේ නැහැ... මෙහෙම නොවීම නිසා ජනාධිපති තනතුර බරපතල ලෙසට හෑල්ලුවට ලක්වෙනවා.

:       11       2

Nalaka Monday, 05 August 2024 05:39 AM

එතකොට දැන් ලොක්කා ආර්තිකය හදලා, ඔක්කොම අඩු කරලා නැද්ද?

:       8       3

ජයනාත් Monday, 05 August 2024 06:11 AM

හැම භාණ්ඩයක් ම එදාට වඩා තුන්ගුණයක්්මි ල වැඩියි . එහාට මෙහාට පනින ගෙම්බොන්ට ගාණක් නැහැ . කෝටි ගණන් හම්බවෙන නිසා . මහජනතාව තවමත් දැඩි පීඩනයකින් ඉන්නෙ . 21 දාට ඕක මුදා හරිනවා .

:       14       8

Kazi Shajahan Monday, 05 August 2024 10:59 AM

ඡන්දෙ තියනකන් ඔය ප්‍රින්ටින් ප්ලේස් එකට ලොකු ආරක්ෂාවක් ලබාදෙන්න ඕනෑ. මොකද ගියසැරේත් ඔය ආයතනයේ මුල්පුටුවල අය ඡන්දය කල්දාන්න උදව් කළා. මෙදාසැරේ මොනවා කරයිද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. දැන් ආණ්ඩුව එන්නේ මරු විකාරයෙන් තමන්ගේ පරාජය ගැන.

:       11       5

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රා.ලේ. කොට්ඨාස 24 කට රතු නිවේදන
2024 නොවැම්බර් මස 29 0 0

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන


ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15 න් සොයා ගනී
2024 නොවැම්බර් මස 29 252 0

කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.


දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 260 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


මහවැස්සේ කුඹුරට ආව වන අලියා මඩේ එරෙයි
2024 නොවැම්බර් මස 29 659 0

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 135 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 490 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 576 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2190 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site