(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන්ව න බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අනුව ඡන්දය විමසීම අවසන්වී සතියක් යනතුරුම මහජන රැලි හෝ රැස්වීම්පවැත්වීම හෝ කිසිදු ප්‍රචාරක කටයුත්තක් කිරීම අපේක්ෂකයන්ට සහ ආධාරකරුවන්ට තහනම් වෙයි.
අද මධ්‍යම රාත්‍රී 12 න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කරනන්ට රුපියල් පනස්දහසක දඩයක් සහ මාසයකට නොඅඩු සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ නියම කළ හැකි බව මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය. තහනම් කාල සීමාවේදී ප්‍රචාරක කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වන බව ද ඔහු කීවේය.
ඡන්ද විමසීම ඇරඹීමට පැය 48 කට පෙරාතුව ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගත යුතු බව ආචාර ධර්ම මාලාවේ පැහැදිලිව සඳහන්වේ.
එම නිහඬ කාල සීමාවේදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සංගීත සංදර්ශන වැනි දෑ පැවැත්වීම සහ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා
දැන්වීම් ප්‍රකාශයට පත් කිරීම යනාදී කාර්යයන් ද අත්හිටුවිය යුතු බව ද එහි දැක්වේ.ළියන්දළ නගරයේදී අද පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අදින් අවසන්
karolis Wednesday, 18 September 2024 04:59 PM
පවතින දේශපාලන ක්‍රමයට කෝපය සාධාරණ වුවත් එය පදනම් කරගෙන වාමාංශික ත්‍රස්තවාදීන්ට බලය දුනහොත් කෙටි කලක් තුළ ජනතාවගේ ජීවත්වීමේ අයිතියද අහිමි වනු ඇත. ඉවසා ඉවසා බැරිම තැන දැඩිව ඉවසීම ජනයාගේ සුබසිද්ධියට හේතු වනු ඇත. හැඟීම් වලට වහල්ව ත්‍රස්තවාදීන්ට හිස එසවීමට දීමේ බරපතල විපාක දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවද අත්දැක ඇත...