IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජනාධිපති අපේක්ෂකයා මෙන්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඕනෑ

(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වැදගත් මෙන්ම ඒ අපේක්ෂකයා සමඟ රට ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළත් වැඳගත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (8) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (8) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය තුළ දේශපාලන වශයෙන් ජයග්‍රාහි දේශපාලන ව්‍යාපාරය බවට පත්වන බවත් ජනාධිපතිවරණයකදි මූලික කාරණා කිහිපයක් වැඳගත් වන බවත් ඒ මහතා කීය.
අපේක්ෂකයා  තීරණාත්මක වැදගත් සාධකයක් වුවද අපේක්ෂකයා කියන කාරණාව  ජනාධිපතිවරණයකට  එකම කාරණය නොවන බව කී ඒ මහතා ජනාධිපතිවරණ මෙහෙයුම ඡන්ද ජය ලබන සටනක් හැටියට මෙහෙයවන්නේ කොහොමද?  එය මහා පොළොවේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද? දේශපාලන ව්‍යාපාරයකට එතැන් සිට එළඹෙන ඉතිරි අවුරුදු පහ සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ කුමක්ද යන කරුණු වැඳගත් බව ද සඳහන් කළේය.
 

 



අදහස් (5)

ජනාධිපති අපේක්ෂකයා මෙන්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඕනෑ

නිහාල් Thursday, 08 February 2024 08:43 PM

උබලට තිබුණනේ.

:       0       2

de silva Thursday, 08 February 2024 09:12 PM

ලංකාවේ දේශපාලකයන්ගෙන් 95% කිසිම ප්‍රතිපතියක් නොමැත , දේශපාලකයන්ට ප්‍රතිපත්තියක් තිබුන නම් මේ රට බංකොලොත් වෙන්නේ නැත ,මොනවා වුනත් පොහොට්ටු පක්ෂය නැවත බලයට අවා කියල රටේ විශාල වෙනසක් වෙන්නේ නැහැ , වෙනසක් කරනවා නම් පසුගිය අවරුදු 5 ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් තිබුන , නමුත් ඔවුන් රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු දීම පසෙක දමා තම පුද්ගලික බලය ධනය තර කල මිසක් වෙන දෙයක් කලේ නැහැ ඔවුන් අසාර්ථක වුන , නැවත ඔවුන්ට චන්දෙ දීල තව අවරුදු 5 කට බලය දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ,හරිනම් පොහොට්ටු දේශපාලකයෝ තම වැරැද්ද තේරුම් අරන් , ජනතාවගෙන් සමාව අරන් දේශපාලනෙන් සමු අරන් , පොහොට්ටු සාමාජිකයන්ට අලුත් නායකයන් කණ්ඩායමක් ඔවුන්ගේ චන්දෙන් තොර ගන්න ඉඩ දීල ගෙදර යන්න ඕනේ

:       0       2

Asela Friday, 09 February 2024 06:16 AM

හා..... හා... එහෙම කොරංඤ්ඤං. අනේ පලයන් බං යන්න

:       0       5

Deepal Nirosh Friday, 09 February 2024 07:00 AM

අපේක්ෂකය කවුද නොවෙයි? ඉදිරි ජනාධිපතිවරණය ස්ථිරව පවත්වගන්නෙ කොහොම ද කියල වැඩ පිළිවලක් හොයන්න. චිත්‍රපටය තිරගත වුණොත් විතරයි නළු නිලියො ගැන කතා තරන්න පුළුවන්.

:       0       2

Lalla Friday, 09 February 2024 07:12 AM

ඉතින් තුමෝ ඔය කියන ලියවිල්ලක් තිබිලත් ගෝඨා තුමාට තනතුර දාල දුවල බේරෙන්න වුනේ. ලියවිල්ල මදි.. වැඩ කරන්න දැනුම, මුදල්, වැඩ දන්න කණ්ඩායමක් ඉන්න ඕන. නැතිව කටින් බතල හදාරපු කාබනික පොහොර මේනියාව වගේම වෙයි...

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 154 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 261 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 149 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ලංකා -ඊශ්‍රායල් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි
2024 ඔක්තෝබර් මස 04 14 0

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 395 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1017 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38866 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site