IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇත.

ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය භාරගත් අතර ලබන සතියේ එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

 



අදහස් (12)

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව

Hafeel Tuesday, 27 April 2021 10:52 AM

මේකට තමයි මෙච්චර කල් රාජපක්ෂලාට කඩේ ගියේ.

:       13       73

pradeepa Tuesday, 27 April 2021 11:16 AM

හැංගි හැංගි බැන්ද වෙස් දැන් එළිපිටම නටනවා අද එදා කඩේ ගිහිල්ලා තියෙන්නේ අනේ අපිත් මෙයාගේ වැඩසටහන් නිදි නැතුව බැලුවා නේ

:       0       0

Sam Tuesday, 27 April 2021 11:21 AM

සුදේව මට වතුර එකක් ගේන්න!

:       0       0

karu Tuesday, 27 April 2021 11:29 AM

මැදමූලන උදවිය, චීනාගේ කටු සුප්පු කරන අතර මොහු මැදමූලන උදවියගේ කටු සුප්පු කරනු ලැබේ.

:       10       50

fairoos Tuesday, 27 April 2021 11:45 AM

සුබපැතුම්... දැන් ඉතින් ලයිසන් තියෙනවා... සර් පාස් කියන්න.

:       5       37

sharm warn Tuesday, 27 April 2021 11:50 AM

ආ.. අග්‍රඵලය ලබාගෙන තියෙන්නේ... දැන් ඉතින් ෆුල් ටයිම් කඩේ යයි. රටම කාබාසිනියා වෙන එකයි වෙන්නේ..

:       8       42

බද්රානි Tuesday, 27 April 2021 12:24 PM

බලාගෙන ගියාම ලංකාවේ පාලකයින්ට මුට්ටි අල්ලන තරමට තමයි තනතුරු, වරදාන, වරප්‍රසාද ලැබෙන්නේ...

:       7       43

සෑම් Tuesday, 27 April 2021 01:04 PM

සක්කරයා ආවත් මේ පවුලේ වැඩ වහන්න බැහැ...

:       3       34

සුධම්ම හිමි කුරුණෑගල Tuesday, 27 April 2021 02:18 PM

වංචාව, දූෂණය නැතිකරන්න බලේට ආපු රාජපක්ෂලා ඊට හපන්. ඇමෙරිකාවේ උපුල් ට්‍රැවල්ස් එකේ ලොක්කා ගිය අවුරුද්දේ ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති වුණා. ඊට පස්සේ ඔහුගේ ඒජන්සිය හරහා විතරයි ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට එන අයට ගුවන්ගමන් වෙන් කරවාගන්න පුළුවන්. එයින් කෝටි ගණන් හම්බ කරනවා. දැන් බලය පාවිච්චි කරලා ඉන්දියන් කාරයෝ ලංකාවට ගෙනත් නිරෝධායන කරන ව්‍යාපෘතියක් පටන් ඇරන්. ඔන්න කියත් මඟේ වැඩ.

:       5       30

Raveendra Tuesday, 27 April 2021 03:32 PM

චීනෙන් පඩි ගන්න අයට එහෙම සලකලත් මදි. කොහොමත් චීනේ පදේට නටවන්න ඔය වගේ වෙනස්කම් වෙන්නම ඕනෙ තමයි. ඉස්සරහට තේරුම් ගන්න පුලුවන් වෙයි.

:       2       24

Wimal Tuesday, 27 April 2021 05:39 PM

අන්න අර කොන්ද කඩාගෙන උදේ හවා අපුල්ලන චතුරටත් මොනවා හරි පට්ටමක් දුන්න නම් වැඩේ හරියටම සම්පූර්ණ වෙනවා.

:       0       1

Pradeep Tuesday, 27 April 2021 06:07 PM

මට වතුර ටිකක් දෙන්න සුදේව...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 142 0

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 400 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 601 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 907 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 429 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site