(යොහාන් භාසුර)
කොටුව ජනාධිපති මන්ධිරයට අද (6) පෙරවරුවේ සිට විශේෂ ආරක්ෂාවක් යෙදවා තිබුණි.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ජනාධිපති මන්ධිරයේ ආරක්ෂාවට ස්ථානගත කර තිබෙන ආකාරය දැකගත හැකිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්ෂාවක්
Shan Friday, 06 May 2022 04:04 PM
නන්දසේන හොඳටම බයවෙලා නේද? දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.
sharm warn Friday, 06 May 2022 04:47 PM
මේ මොකද මේ? අයියෝ ඉතින්... රටේ නායකයා රටේ ජනතාවගෙන් ආරක්ෂා වෙන්න හැංගිලා... හතර විලි ලැජ්ජාවේ බැරුවා අප්පා...!
sunil Friday, 06 May 2022 04:47 PM
ඒ ගොල්ලන්ට ආරක්ෂාව, ජනතාවට බඩගින්න...
Faizer Friday, 06 May 2022 05:15 PM
වානේ බට ටිකක් අරන් පාස්ස ගත්තා නම් නරකද?
tdr Friday, 06 May 2022 06:01 PM
ඩයස් පෝරාවට කඩේ යන ජවිපය මේකේ වැහි වැහැලා...
chandima Friday, 06 May 2022 06:29 PM
ඔය වැඩේ හැමදාම කරන්න පුළුවන් වැඩක්ද? රටේ ප්‍රශ්න විසඳුවේ නැතිනම් තවතවත් රුපියල බාල්දු වෙනවා. එන්න එන්නම බඩුමිල ඉහළ යනවා. මැරෙනකල්ම හැංගිලා ඉන්න වෙනවා. ඔයිට වඩා නරකද අයින් වෙලා ගියානම්? අඩු තරමින් රට සංතෝසයෙන් නිදාගන්නවත් පුළුවනි...
Prabha Friday, 06 May 2022 09:24 PM
කවුරුත්ම නැද්ද ඔය මනුස්සයාට කියලා දෙන්න මේ රටේ සැබෑ තත්වය...?
Lalla Friday, 06 May 2022 11:07 PM
මේ උද්දච්ච පුද්ගලයා පැස්බර න්‍යාය අනුගමනය කරනවා වගේ. ඔලුව හංගගෙන ඉන්න. අසාර්ථක උත්සාහයක අවසාන කාලය...
ගමේ එකාලා Saturday, 07 May 2022 12:54 AM
රටම වලපල්ලට ඇදලා දාපු දූෂිත නායකයෙක් ආරක්ෂා කරන්න මෙච්වර ආරක්ෂක හමුදාවක්... අහන්න තියෙන්නේ ඇයි බයද කියලා...!
Senu Lasarus Saturday, 07 May 2022 07:08 AM
මේ රටේ මැති සබේ ඉන්නෙත් උන්මන්තකයින්. මිනිස්සුන්ටත්, රටටත් නෙමෙයි ලැදියාව. ගොඩක් දෙනාට ඕනේ දැන් තමන්ට අවශ්‍ය නායකයින්ව පත්කර ගන්න. අපේ රටට ඕනේ ඒකාධිපති පාලනයක්. ජනාධිපති තුමාට පුළුවන් හමුදා ආණ්ඩුවකින් මේ රටට යහපත උදා කරන්න. වෙන ක්‍රමයක් නැහැ.
Nandana Saturday, 07 May 2022 10:04 AM
වටිනාකමක් නැති දෙයක් ආරක්ෂා කිරීමෙන් ඵලක් නැත.