IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ සිටි 42ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි 42ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පිරිස අතර කාන්තාවන් 16 ක්  සිටින බව හෙතෙම කීය.

මෙම පිරිස මහා මාර්ගය  අවහිර කරමින්  කළහාකාරි ලෙස හැසිරෙමින් විරෝධාවේ නිරත වු බවත්,  විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට  එම ස්ථානයේ ඉවත් වන ලෙසට දැනුම් දුන්නද ඔවුන් එම අවවාද පිළි නොපැදීම හේතුවෙන්   මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේය.

අයුතු අවහිරය, නීති විරෝධී ජනරාශියක සමාජිකයන් වීම්, ප්‍රධාන මාර්ගයක්  අවහිර කිරීම, මංමාවත් පනත සහ නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (8)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ සිටි 42ක් අත්අඩංගුවට

මුණසිංහ Wednesday, 04 August 2021 05:23 PM

දැන් නම් ගුරු මහත්ම මහත්මීන්ට බඩු හම්බවෙන පාටයි. එක අතකින් සීමාව ඉක්මවා යාමත් හොඳ නැහැ. රජයත් කරන්නේ මේකයි කියලා තීරණයක් දෙන්න ඕනෑ. අයවැයේදී බලන්නම් කියලා ලිස්සලා යාමේ භයානක ප්‍රතිඵල ඉදිරියට එන්න පුළුවන්...

:       482       155

samanWednesday, 04 August 2021 08:22 PM

අපි සේරම අහුවෙලා රටට බුදු සරණයි

:       0       0

siri Wednesday, 04 August 2021 08:15 PM

විරෝධතාවය අවසන් කරලා ගෙදර යන ගමන්ලු නේද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

:       0       0

chathura Wednesday, 04 August 2021 09:55 PM

පෞද්ගලික අංශය පඩි අඩු කරා, රැකියා කප්පාදු කරා. එහි අමාරුව තේරුනේ පෞද්ගලික අංශයට. කොරෝනා කාලේ ගෙදර ඉදලා සම්පුර්ණ වැටුප ගෙවීමේ ප්‍රතිපල තමා මේ.

:       0       0

Athula Wednesday, 04 August 2021 10:02 PM

විසඳුම ඔහොම නම් තත්වය අතිශය ව්‍යාකූල වෙයි . කොහොමත් රටකට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. රටේ ධනය එක පවුලක් විසින් මංකොල්ල කාලා රට අගාදයටම ඇදවැටිලා ජනතාවට අද පාන් කියා ගන්න බැරුව ඉන්නෙ මේවද විසඳුම්

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:21 PM

ඉල ඇට කඩලා යවන්න...

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:22 PM

ඉල ඇට කඩලා යවන්න... ඔය වගේ තැන්වලට ඩුප්ලිකේට් එන්නේ නැහැ වගේ...

:       0       0

Bandara Wednesday, 04 August 2021 11:32 PM

නියමයි .බුරුත්තක්ම ජීවිතාන්තය දක්වා ශිෂ්‍ය භාවය තහනම් කරන්න .අනික් අයට පාඩමක් විදියට වත්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 351 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 633 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1507 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2152 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 483 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 402 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site