IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථාවේ හිටපු සභාපතිට නඩු

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට එරෙහිව අද (20) අල්ලස් කොමිසම කොළඹ විශේෂ මහාධිකරණ  අංක 1හි නඩු පවරනු ලැබීය.

කන්තලේ සීනි සමාගමට අයත් අබලි යකඩ සහ ගොඩනැගිලි ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව අදාළ අධි චෝදනා  පත්‍ර ඉදිරිපත් කර ඇති අතර විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24 ක් යටතේ නඩු පවරා ඇත.

පැමිණිල්ල සනාථ කිරිම සඳහා සාක්කිකරුවන් 46 දෙනෙකු සහ ලේඛන 41 ක්  ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.



අදහස් (3)

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථාවේ හිටපු සභාපතිට නඩු

Bharatha Thursday, 20 June 2019 06:59 AM

දුෂිත හොර නිලධාරින්ට දෙන දඩුවම් ගැන අපි විමසිල්ලෙන් සිටිමු.

:       0       17

Nissanka Thursday, 20 June 2019 07:20 AM

පහුගිය ආණ්ඩුවේ හොරකම් වලට නඩු දාන්න මෙච්චර හදිස්සියක් නැත්තේ මොකද?

:       0       37

saliya Thursday, 20 June 2019 02:12 PM

ඉදිරියේදී බිහි වන අලුත් රජය යටතේ නඩුව පමා නොකර දැඩි දඬුවම් ලබා දෙනු නියතය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 35 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 5 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 169 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 372 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 389 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 458 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site