(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතාව හෙට රාත්‍රි 8:30 සිට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජනාධිපති හෙට ජාතිය අමතයි
විජිත් Thursday, 24 June 2021 05:04 PM
බොහොම හොඳයි. ජාතිය අමතලා මදි.. බොරු කියලා බලයට ඇවිත්, ජනතාව රවටලා රට චිනාට විකුණලා, කොරෝනා වසංගතයෙන් මුළු රටම විශාලා මහනුවරක් කළාට ජනතාවගෙන් සමාව ඉල්ලා වහාම ඔය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ජනතාව ඔබව අල්ලා අස්කරන්න කලින් ඔබ ඉල්ලා අස්විය යුතුයි. එය කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකර වේ.
Sri Lanka Thursday, 24 June 2021 05:06 PM
අපේ එකම බලාපොරොතතුව ආයේ රට වහනන කියන එක
BenTen Thursday, 24 June 2021 05:08 PM
69 ලක්ෂයේ එකෙක් වීම ගැන මම මරෙනකල්ම දුක් වෙනවා.
හේරත්Thursday, 24 June 2021 07:24 PM
අන්න හරි, ඔබේ අදහසට එකඟයි, නරිය මිදි ඇඹුලයි කීවා සේ, එහෙම කියලා හිත හදා ගමු! අපි නේ වැරද්ද කරේ!
Ruhunu Thursday, 24 June 2021 05:27 PM
හෙට දවස පුරා මුලු රටටම විදුලිය නැති වෙයාන්..!!!.
Nuwan Thursday, 24 June 2021 05:33 PM
අපි නම් ඔබගේ ජාතිය අමතනවා හැමදාම....!!!
පොඩි මල්ලි Thursday, 24 June 2021 05:38 PM
සර් ජාතිය අමතන්න කලින් මෙහෙ සාමාන්‍ය මිනිස්සු නම් හොඳට සර්ට සහ ආණ්ඩුවට ජාතිය අමතනවා..
Nuwan Thursday, 24 June 2021 05:58 PM
ලංකාවේ ජනවහර වෙනස් කරන්න වෙනවා. ‘‘සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ‘‘ කියලා...
Geetha Thursday, 24 June 2021 06:06 PM
බිය නොවන්න ... අපි හැමදාම රාජපක්ෂලාගේ ඉඳුල් පිඟන් සෝදන අයයි.
අතුල Thursday, 24 June 2021 06:15 PM
අපේ රට, ජාතිය, ආගම රැකගත් දුමින්ද විරුවා පොසොන් පෝය දවසේ නිදහස් කරපු එක ගැන වෙන්න ඇති...
නිමංසා. Thursday, 24 June 2021 06:15 PM
ඇයි ජනාධිපතුතුමාට බණින්නේ? එතුමා එදා බලයට ආවේ නැත්තම් තව පාස්කු කීයක් වෙන්න ඉඩ තිබ්බද?. තව බැඳුම්කර වංචා, සීනි වංචා කීයක් වෙන්න ඉඩ තිබුණද? දේශපාලන පලිගැනීම්වලට ලක්කරලා දුමින්ද සිල්වා වගේ තව කී දෙනෙක් හිර කරන්න ඉඩ තිබුණාද? දැන් අද එහෙම දේවල් වෙනවාද? රට හදනවා කියන එක එක දවසින් කරන්න බෑ. ධුර කාලය 5 වන විට ඉතා හොඳ රටක් හැදෙයි. මීලඟ ධුර කාලය තුළ සංවර්ධිත රටක් නිර්මාණය වන බවට තියන ඊරිසියාව නිසාද බනින්නේ?
රට වැසියාThursday, 24 June 2021 07:21 PM
බොහෝ දෙනාට ව්‍යංගයෙන් පවසන දේ තේරුම් ගැනීමට නොහැකියි වගේ! මාපටැඟිල්ල පහළට....!!!
jagathFriday, 25 June 2021 07:16 AM
මට ඕක තේරුණත් මමත් මහපට ඇඟිල්ල පහළට දැම්මා.. මොකද ඔය 69 ලක්ෂයට ඕවා තේරෙන්නේ නෑ... සිරාවට අරගෙන තවත් කඩේ යන නිසා...
මහසෙන් Thursday, 24 June 2021 06:23 PM
ජනපති ජාතිය අමතයි... ජාතිය ජනපති අමතයි..
Ashan Thursday, 24 June 2021 06:23 PM
සමහර අය කියනවා මම ෆේල් කියලා, මම ෆේල් නෑ, හහ් හහ් හාහ්...!!!
jagath Thursday, 24 June 2021 06:36 PM
මෙයා ජාතිය අමතන්නේ කරපු හපන්කම් කියන්නද? මේ අහිංසක මිනිස්සු කොරෝනා හැදිලා මැරෙන එකේ මේ පවුල හැඳිගෑවිලා යන්නේ නැහැනේ...
fairoos Thursday, 24 June 2021 06:47 PM
දැන් සැපද කියලා අහන්න වෙන්නැති.. නැතිනම් මම තමයි හොඳටම කළේ කියලා කියන්නද?
MOHOMED AGARAPATANA Thursday, 24 June 2021 06:55 PM
දුමින්ද සිල්වා නිදහස් කරපු එක සාධාරණීකරණය කරන්න වෙන්න ඇති... නැතිනම් ආයෙත් පරිප්පු 60ටත්, සැමන් 100ට දෙන්නද දන්නේ නැහැ..
MOHOMED AGARAPATANA Thursday, 24 June 2021 06:56 PM
ජෝකර් කෙනෙක් පත්කරගෙන ජනතාව විඳින දුකක්...!!!
jayasekaraFriday, 25 June 2021 10:26 AM
ජෝකර්ලා පත්කරගෙන පාස්කු බෝම්බ දැම්මා.. එයින් 300 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. දුක්විඳින්නේ ඒ අහිංසක ජනතාව මිසක්..., ඔයගොල්ලන්ගේ අය නොවෙයි.
Naushi Thursday, 24 June 2021 07:30 PM
මගේ අම්මෝ.., ඉවසන්න බැරියෝ..!!!
සිරිබිරිස් Thursday, 24 June 2021 07:35 PM
අපිත් එතුමා හැම විනාඩියකම අමතනවා.
llal Thursday, 24 June 2021 07:38 PM
අයියෝ මෙයාටද මම ඡන්දෙ දුන්නේ? මගේ අත මම කපාගන්න ඕනේ...!!
ජගත් Thursday, 24 June 2021 07:40 PM
අපි ගොඩාක් වේලාවට එයාගේ මෑණියන්ව අමතනවා.
susanthaThursday, 24 June 2021 08:37 PM
ගිහිල්ලා මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් කළ සොහොන සහ කෞතුකාගාරෙත් වන්දනා කරගෙනම එන්න.
Ruwan Thursday, 24 June 2021 08:03 PM
ආයේ එක රටක්... එක නීතියක් කියනවද? කළේ නැති නිසයි අහන්නේ...!!!
susantha Thursday, 24 June 2021 08:36 PM
ඔබතුමා තමයි හොඳටම කරන්නේ. ඊළඟ සැරේ ඔයිටත් හොඳට කරයි පොඩි මල්ලි...
රුවන් Thursday, 24 June 2021 08:37 PM
වෙලාවට මෙයාලගේ දෙමාපියන් මෙලොව නැත්තේ. හිටියා නම් ඒ අයවත් විකුණලා...
චමින්ද Thursday, 24 June 2021 09:46 PM
ආයේ අමුතුවෙන් ජාතිය අමතලා කියන්න කිසිම දෙයක් නැහැ. ක්‍රියාවෙන් ඇස් පනාපිට පෙනිලා තියෙන්නේ කෙරුවාව...
Suranjith Hannadige Thursday, 24 June 2021 09:48 PM
අපිටත් වෙලාවල් දෙන්න පුළුවන්ද? ඔබතුමා අමතන්න හොඳට ලුණු ඇඹුල් ඇතිව කියන්න දේවල් ගොඩක් තියෙනවා.
Senaka ඉතාලිය Friday, 25 June 2021 01:22 AM
ජනාධිපති හෙට ජාතිය අමතනවා.. ජාතිය ජනාධිපතිගේ මෑණියන්ව අමතනවා.. දැන් වහල්ලුන්ට සැපද?
Prashan Friday, 25 June 2021 02:10 AM
මගේ අදහස නම් ජනතාව තමන්ගේ පිළිකුල පෙන්වීමට මෙම ගුවන් කාලය වර්ජනය කළ යුතුයි.
suranga rajakaruna Friday, 25 June 2021 06:03 AM
අද නිව්ස් එකේ අන්න පස්කුවේ මහ මොලකරු හොයලා දීලා තියෙනවා.
සෑම් විමල් Friday, 25 June 2021 07:19 AM
බල්ලෝ බුරති. තවලම ඉදිරියට ඇදෙයි .
DUMINDA Friday, 25 June 2021 10:43 AM
අමතන්න බැරිනම් බම්බු ගහගන්න... රෑ 8.30 - 9.30ට අපේ ගෙදර ටීවී එක වහලා...