(අංජුල මහික වීරරත්න) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සහ එම මුදල් භාවිත කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Asela Tuesday, 21 March 2023 06:20 AM
දැන් ඉතින් චන්ඩියා වෙලා.
අරවින්ද මොනරවිල Tuesday, 21 March 2023 06:55 AM
හයියෙන් අධෝවාතයක් ගියත් ජාතිය අමතන්න ලෑස්තිවෙලා ඉන්න පිං ගොන් ජනපති.
චන්දන Tuesday, 21 March 2023 07:11 AM
දැන් උදම් අනන්න එපා. ලැබුනේ ණයක්. ඒකත් අපි ආපසු ගෙවන්න ඕන. රට ගොඩ ගන්න නියම නිෂ්පාදන ආර්ථිකයක් තවම හදල නැහැ. අපනයන දිරිමත් කරන්න අපනයන ආදායම් වැඩි කරන් තවම කිසි සැලැස්මක් නැහැ. රට ගොඩ ගන්න සැලැස්මක් හැදිය යුතුයි. බදු ගැසීම පිළියම නෙවෙයි. ටෙලිකොම් , රක්ෂණ වගේ ඒව විකුණන්නේ ඇයි. ඒව රජයට විශාල ආදායම් උපයන තැන්. ඉන් ලැබෙන දෙයත් නැති කරගෙන බදු වැඩිකරනවද? පාඩු ලබන ආයතන තියාගෙන අධික ලාබ උපයන තැන් අහිමි කරගෙන ද මේ ගමන යන්නේ. තව තවත් අපි අගාධයට යනව.
පිනා Tuesday, 21 March 2023 08:58 AM
ගත්තු ණය ගෙවාගන්න බැරිව බංකොලොත් උන රටක තවත් ණයක් ලැබුන කියල ජාතිය අමතන්න් යන්නේ . අනික .යහපාලන කාලේදී නේද රටේ වැඩිම ණය අරන් තිබ්බේ , ඇයි දන්නේ නැහැ ඒ කාලේ ගොඩ නගන්න බැරි උනේ
fairoos Tuesday, 21 March 2023 12:16 PM
බයියන්ටනම් දැන් සැප ඇති
Rata Perata Tuesday, 21 March 2023 12:42 PM
අවුරුදු 50 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා රට බංකොලොත් කිරීමේ කොටස් කාරයෙක් වෙලා ජාතිය අමතන්න නෙමෙයි ගෙදර ගිහින් ජනතාව ජාතකේ අමතන හැටි අහගන්න .කිසිම හොරෙකුට දඬුවම් දෙන්නේ නැතුව .හොරු ආරක්ෂා කරමින් මේ පින් ජනපති කරන්නේ ජනතා ද්‍රෝහී වැඩක්