IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනපතිගේ කතාව හා ක්‍රියාව පරස්පරයි

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාගේ කතාව සහ ක්‍රියාව අතර විශාල පරස්පරයක් පවතින බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

ජනාධිපතිවරයා හදිසි නීතිය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැතැයි කියූවත් හදිසි නීතිය ප්‍රකාශ කර පැය 24ක් යන්න පෙර දිස්ත්‍රික්ක හතකට ආරක්ෂක හමුදාවන් කැඳවන්න බලය දෙන විදියේ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙන බවද බාකීර් මාකර් මහතා කීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ බාකීර් මාකර් මහතා:-

මේ දෙබිඩි හැසිරීමක්. එතුමා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වෙලා ඉන්නකොට ජාත්‍යන්තරට ගිහිල්ලා කිව්වේ මොකක්ද? අපි ත්‍රස්තවාදී පනත අකුල ගන්නවා කිව්වා.නමුත් අද පිළිකුල් සහගත විදිහට ත්‍රස්ත විරෝධී පනත පාවිච්චි කරනවා .විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් දඩයම් කරනවා. මොනවද මේ රටට වෙන්නේ. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන  උද්ඝෝෂණය කරන ශිෂ්‍ය නායකයින්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවා කියලා චෝදනා කරලා රඳවාගෙන සිටිනවා. 



අදහස් (6)

ජනපතිගේ කතාව හා ක්‍රියාව පරස්පරයි

Prase Monday, 22 August 2022 10:52 AM

මෙයා හිතන්නේ මෙයා හරි උගතා කියලා.., මෝඩ කතා කිය කිය කාලෙ කනවා.

:       14       14

I AM WITH ARAGALA PEOPLE Monday, 22 August 2022 10:57 AM

99%ක් දේශපාලකයින්, ඔබත් ඇතුළුව, හැමෝගේම තත්වය ඕකයි. එහෙම නොවුණා නම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. රටට කරපු දෙයක් නැහැ.. ඔයා යන්න.

:       9       13

සිල්වා Monday, 22 August 2022 10:57 AM

මුලින්ම පුටුව රැකගන්න ක්‍රියාකිරීම වරදක්ද?

:       3       12

Fairoos Monday, 22 August 2022 12:35 PM

රනිල්ගේ ජනාධිපති සිහිනය සැබෑ උනා. රටට කෙලවුනත් කමක් නෑ.

:       1       11

Surain Monday, 22 August 2022 01:23 PM

ඔබතුමා ඉතා නිවැරැදිව ඔහුගැන මෙහි පවසා ඇති නමුත් අන්ධයින් වගේ අදහස් දාන අය මෙය වැරැදියි කියන්න උත්සාහ කරනවා. ඉතින් මේ රටට හරියාවිද?

:       2       7

වීපරමා Monday, 22 August 2022 04:48 PM

ඔබතුමා කියන දේ සහතික ඇත්ත. දේශපාලුවන් කවද්ද හරියට වැඩක් කෙරුවේ... කියන්නේ එකක්, කරන්නේ වෙන දෙයක්... සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්න ඇවිත් අන්තිමට හත්පොළේම ගාගෙන යන්න වුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2202 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 528 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1065 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5784 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 762 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4716 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site