ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන්ජනධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආශීර්වාද පිංකමක් කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේදී අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදී ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ආශීර්වාද කළ අයුරු.
(ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක)
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිගේ ජන්ම දිනය වෙනුවෙන් ගංගාරාමය විහාරයේ ආශීර්වාද පිංකමක්
බන්දුල Tuesday, 03 September 2019 04:15 PM
ආයේ නම් ඉපදෙන්න එපා හොඳේ...
Kumar (Gulf) Tuesday, 03 September 2019 07:27 PM
මේවා පට්ට බොරුවැඩ...
විකුම් රංගන Tuesday, 03 September 2019 08:05 PM
පිස්සු නැත්නම් ෂෝක්. මේ යකා කළොත් කරන්නේ ගොන් ගොබ්බ වැඩමයි. කොටින්ම කියනවා නම්, පහනක් පත්තු කළත් ඒක ගිනි ගන්නවා. මේ රටට කල අපරාධයට...
Chanak los angeles Tuesday, 03 September 2019 09:31 PM
මෙහෙම මිනිසුන්ට බොරු කියන පුද්ගලයන්ගේ ඔලුවට කරඬු ස්පර්ශ කිරීම පවක්... බුදුදහම පෙන්වාදෙන පරිදි බොරුකියන, බොරු පොරොන්දු දෙන කෙනා හොඳ ස්ථානයකට යන්නේ නැහැලුනේ...
Dhilak Gamage Wednesday, 04 September 2019 06:47 AM
නැවතනම් එන්න ලැබෙන්නේ නැහැ .
victor Friday, 06 September 2019 03:26 PM
දැන් ඉතින් පිනක්, දහමක් කර ගන්න හිතුවා හොඳයි. මොකද අායේ ඉතින් ලංකාවේ නම් ජනාධිපතිකම් කරන්න ලැබෙන්නේ නැහැ...