(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 77 වන ජාතික නිදහස් උළෙල සඳහා නිදහස් චතුරස්‍රයට පැමිණියේ පොලිස් යතුරුපැදි තුනක් පමණක් පෙරටු කරගෙනය.
ආශ්වා රෝහක රථ හෝ වෙනත් පරිවාර රථ කිසිවක් නොතිබිණි.
අග්‍රාමාත්‍යවරිය ඇතුළු සෙසු ආරාධිතයන් පැමිණීමේ දී ද ඉදිරිපසින් පැමිණියේ එක් පොලිස් යතුරුපැදියක් පමණි.
ජනපති ඇතුළු නායකයන් පැමිණීමේදී ඔවුන්ගේ බිරියන්,සැමියන් පැමිණීම මීට පෙර නිදහස් උළෙල වලදී දැකගත හැකි වූ නමුත් මෙවර එවැනි දෙයක් සිදු නොවීය.
ඡායා ළහිරු හර්ෂණ
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිගේ තනියට යතුරුපැදි තුනක් පමණයි
Harsha Gunathilake Tuesday, 04 February 2025 09:44 AM
දැන් ඔයාලා කතා කරන්න
prasad Tuesday, 04 February 2025 10:06 AM
මෙවැනි නායකයින් බිහිවීම රටට වාසනාවක්
Mr Don Tuesday, 04 February 2025 10:19 AM
මාලිමාවට ජයවේවා.
Harimanis Tuesday, 04 February 2025 11:54 AM
ජනාධිපති මෝටර් බයික් එකෙන් ආවත් අපට මොකද? මේ ගොන් චූන් වලින් සමාජයේ දැනෙන ප්‍රශ්න විසඳන්නේ නැත්තේ. යකෝ මිනිස්සු තුන්වේල කන්නේ නැහැ දැන්, ලෙවකනවා. වරෙල්ලා පුළුවන්නම් ගෙයින් ගෙට මිනිසුන්ගේ නියම තත්වය ඇස් පණාපිට බලාගන්න පුළුවන් වෙයි.
චිත්‍රානන්ද Wednesday, 05 February 2025 05:56 AM
කොයි පළාතේද ?උදව් කරන්න පුළුවන්.
Govinda Tuesday, 04 February 2025 12:27 PM
දැන් ඔයාලා කවි, ගී, සිංදු, රචනා ලියන්න.
අමල් Tuesday, 04 February 2025 04:29 PM
මෙහෙම යනකොට අන්තිමේදී ජනාධිපතිගේ තනියට, තුන පමණයි ඉතිරිවෙන්නේ !
සංක්‍රාන්ති භූමි Tuesday, 04 February 2025 04:38 PM
ජනාධිපතිටයි , අගමැතිනියටයි තමන්ගේ සහකාරිය ගෙන්න බැරිතරමට නිදහස් උත්සවය හරි චාම් ! හරි සරලයි !
fairoos Tuesday, 04 February 2025 05:36 PM
ඉතාම හොද වැඩක් ජනතාව පීඩාවට පත් වෙලා තියන වේලාවක මේකත් ඉතුරුකිරිමක්
ගුණරත්න Tuesday, 04 February 2025 06:04 PM
පයින් ආවත් අපට එකෙන් සත බාගෙක වැඩක් නැහැ, අපි අවුරුදු ගානක් සල්ලි එකතුකරගෙන හිටියා අඩුම ගානේ පොඩි කාර් කට්ටක් ගන්න කියල, මුන් එකටත් වල කැපුවා, කාලකන්නි. අපි පිනට ඉල්ලුවේ නැහැ, සල්ලි දීලා ගන්න ආසාවෙන් බලා හිටියේ, රනිල් හිටියා නම් ඔය කිසි දෙයක් නැහැ. අපරාදේ කරපු ගොන්කම්,
Neel Tuesday, 04 February 2025 07:01 PM
අපේ රටේ සමහරක්ට නිකන් ඉදන් කන්න බොන්න දෙන්න කවුරුත් නැහැ.. වැඩකරන්න උත්සාහ කරන්න ඕන රස්සාවල් ඕන තරම් තියෙනවා.
Nishan Wednesday, 05 February 2025 03:00 AM
රටම බලන් ඉන්න මොහොතක්, රටටම පැහැදිලිව පේන තැනක්, මුළු රටේම වැඩියෙන්ම ආරක්ෂිත ස්ථානය. ෂෝ එකක් දාන්න හොඳම වෙලාව.
බක්මී්ගොල්ල Wednesday, 05 February 2025 08:20 AM
ඕවා විතරක් කොරලා මදි. මේ රට දියුණු කරන්නනම් රටේ නිකං ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද. ජොබ් නැති තරුණ පිරිස් කොච්චර ඉන්නවද. වැරදි දේවල් කරලා මුදල් උපයන්න ඒ අය පෙළෙම්බෙනවා. ඒ අය එක් කරලා රටට, තමන්ට යහපතක් වෙන දේකට යොමු කරන්න පුළුවන්. ලොකු පොල්වතු තියෙනවා ඒවගේ අමතර බෝග වගාකරන්න පුළුවන්. ප්‍රදේශයට ගැලපෙන කර්මාන්ත පොඩිවට හෝ පටන්ගන්න පුළුවන්....
ගුනසෝමWednesday, 05 February 2025 08:00 PM
වතුවල අතුරු භෝග වගා කරන්නත් ඕන දැන් ජනාධිපතිද? වත්තේ අයිතිකාරයෝ අශ්වාරෝහකයන් වෙන්නද?