IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජනපතිගේ නිවසට අරගල සමයේ ගිනි තැබූ අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක )

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව  කිරන්තිඩිය ප්‍රදේශයේදී  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්අත්අඩංගුවට ගනු ලැබ ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු (36) හැවිරිදී ගුරුවරයකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

අරගල සමයේ ඉකුත් මැයි මස 9 දින රාත්‍රියේ  අරගලකරුවන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලූපිටියේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි. 

මෙම සිද්ධියට අදාළව වරින් වර සැකකරුවන් 25 ට  අධික පිරිසක් අත්අඩංගුවට ගෙන. අධිකරණය  හමුවට ඉදිරිපත් කර තිබුණි. මෙම සැකකරු  අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 



අදහස් (10)

ජනපතිගේ නිවසට අරගල සමයේ ගිනි තැබූ අයෙක් මාට්ටු

Asanga samantha Tuesday, 28 May 2024 10:24 AM

ශුවර් එකට 3% එකෙක් වෙන්න ඇති .

:       19       32

එරංග Tuesday, 28 May 2024 10:25 AM

ගුරුවරයෙක්?? හපොයි දෙයියනේ !! ස්ටාලින්, මහින්ද දෙන්නගේ ගෝලයෙක් වෙන්නම ඕන ඔය වගේ නරුමයෙක් වෙන්න නම්. උපරිම දඬුවම් දෙන්න.

:       13       34

Kasun Tuesday, 28 May 2024 10:52 AM

ගමේ නම ඇහුවෙත් අදයි .කොහෙද ඔය ගම තියෙන්නේ ?ඉරිසියාව කුහකකම පුරුදු කරන පක්ෂයක කෙනෙක් වෙන්න ඕනි

:       7       23

Kule Tuesday, 28 May 2024 10:59 AM

ස්ටාලින් ,ගෞරවය බේරගන්න අනික් ගුරුවරුත් පාරට බස්සමු

:       3       3

සෙනෙවිරත්න Tuesday, 28 May 2024 12:16 PM

ගුරුවරු සෙරම ජවිපෙ කියල හිතන එකත් හොඳයි.අරගලයට ජවිපෙ සජබෙ යූ ඇන්පී සේරම ආව, ජවිපෙ අය මෑතක කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියා වලට සහභාගී නොවූු බව දැන දැනත් එම පක්ෂයට මේ මඩ ගහන්නෙ කුහක කමට, මාලිමාවට එන ජනරැල්ල ඉවසන්න බැරිව, ඔය අල්ලන එකේ කෙනෙක් වත් හරි අය නොවන බව ස්ථීරයි, විජය කුමාරතුංග මැරුවට කීදෙනෙක් ඇල්ලුවද කියල ඒ කාලෙ මතක අය දන්නව ඇති,

:       16       9

JelaniWednesday, 29 May 2024 06:55 AM

@සෙනෙවිරත්න, ගුරුවරු සෙරම ජවිපේ කියා කවුද කියන්නේ ? මැර, අසික්කිත ගුරුවරු සේරම ජවිපේ බවයි ජනතාවගේ මතය​.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 28 May 2024 12:18 PM

ගුරුවරුත් තමන්ගේ අසල්වැසියෝ නෑයෝ බව නොදැන මඩ ගහන මේ උන්දලගේ ළමයින්ට 2048 දි රනිල්ගේ පිහිටෙන් ඔක්ස්ෆඩ් යන්න ලැබේවා.

:       7       6

Fairoos Tuesday, 28 May 2024 12:32 PM

පිස්සු .එදා ගෝඨාභය ගහලා එලෙව්වේ නැතිනම් අද රට නැහැ .රනිල් විතරක් නෙමෙයි මේ සෙට් එකම ගහලා තමයි එලවන්න ඕන

:       5       2

Prabha Tuesday, 28 May 2024 12:41 PM

අර ඒ දවස් වල නොමිලේ දුන්න නීති සේවය තාම දෙනවද දන්නෑ

:       1       5

Kazi Shajahan Tuesday, 28 May 2024 01:59 PM

මෑන් UNP කාරයකෙලු ,හිතේ අමාරුවට ගිනි තියලා තියෙන්නේ මොකද රනිල් UNP එක බින්දුවට බස්සපු නිසා

:       3       4

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2463 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1719 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5068 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3403 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3755 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site