IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජනපතිගේ ලිපියට විමල්ගෙන් සහ පාඨලීගෙන් පිළිතුරු

(ඩයනා උදයංගනී)

ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකර ඇති ලිපියට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් විසින් පිළිතුරු ලිපි යොමුකර ඇත.

එම පිළිතුරු ලිපි මෙසේය.


 



අදහස් (1)

ජනපතිගේ ලිපියට විමල්ගෙන් සහ පාඨලීගෙන් පිළිතුරු

Bamunuarachchi Monday, 01 August 2022 03:30 PM

සර්ව පාක්ෂික කියාගන්න රජයක් අපිට පෙනෙන්නේ, දැනටත් ඇමැතිකම් නොමැති තව අවුරුදු 3 කට එක තැන පල්වෙන මන්ත්‍රීකමේ ඉන්න වෙන මන්ත්‍රීලා ඇමැතිකම් හා වෙනත් වරදාන ලබාගන්න කරන ප්‍රෝඩාවක් ලෙසයි. පාර්ලිමේන්තුව සර්වපාක්ෂික වුණු පලියට රටට විදේශීය විනීමය ලැබෙන්නේ කොහොමද? බදියුදීන්ලාට, හකීම්ලාට, සුමන්තිරන්ලාට ඇමැතිකම් දීලා රටේ නිෂ්පාදන වැඩිකරන්නේ කොහොමද? සජිත්ට නැවත උදාගම් හදන්න ඉඩදෙනවාද? එයා දන්නා එකම දේ උදාගම් ව්‍යාපාරයයි. අපි පාර්ලිමේන්තුවේ සිටින ඔය 225ම කෙරුවාවල් දැක තිබෙනවා. සර්වපාක්ෂික වෙලා ඔවුන්ට කරන්න පුළුවන් විශ්වකර්ම වැඩක් නොමැත. වෙන්නේ කොහෙවත් ඉන්න පුට්නෝට් කාරයින් ඇමැතිකම් ගැනීමයි.

:       29       8

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 198 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2347 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2466 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 6358 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3316 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 451 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site