(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රට මුහුණ දී සිටි දුෂ්කරම තත්ත්වය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කෘතඥතාවය පළ කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරණ ප්‍රයත්නයන්ට තවදුරටත් ඇමරිකා රජයේ සහයෝගය ලබා දෙන බවයි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිට ඇමරිකාවෙන් සහතිකයක්
wedage Wednesday, 01 February 2023 02:59 PM
පට්ට බොරුනෙ
vedimullaThursday, 02 February 2023 09:16 AM
කෝ සහතිකය අතේ නෑ නේ
ganegoda Wednesday, 01 February 2023 03:03 PM
ඔක පුච්චල ඒ් අලුටික ගාගනින් උම්බගෙ නලලෙ හරි .. වෙන කොහේ හරි
Abilin Wednesday, 01 February 2023 03:33 PM
මටනම් යුක්‍රේනය මතක් වුනා ඔහේලට කොහොමෙයි
Ruhunu Wednesday, 01 February 2023 03:52 PM
පින් සිද්ද වෙච්චාවේ කියන්න. ජනාධිපති තුමනි....
අරවින්ද මොණරවිල Wednesday, 01 February 2023 05:00 PM
ගෝඨාව පන්නලා පිං ජනපති වෙන්න දුන්නු සහාය ගැන වෙන්න ඇති මේ කියන්නේ...
චතුරි Wednesday, 01 February 2023 06:22 PM
මෙයාගේ තරම දන්නේ ජනතාව. ඇමරිකාව දන්නවා ලෝක මෝඩ හොරු කියලා... ජනතා සම්මානය නැති රටේ නායකයා. මට පුළුවන්.... මෙහේ ඉඳගෙන ලෝකයටම කියන්න තමුන්ගේ කෙරුවාව... ඇමරිකාවට පුදුම හිතෙයි. මේ පොඩි ඡන්දෙ ප්‍රතිඵල දැක්කාම. ඔය මහත්මියට ඉන්න කියන්න. ප්‍රතිඵල එනකම්. රට වැට්ටුවේ මෙයත් සමග හොරු කට්ටිය. ඔවුන්ම තමයි දඟලන්නේ... නැවත බලය ගන්න. මිනිස්සු කොසුමිට ගන්නෙ මෙදා සැරේ...
ananda Thursday, 02 February 2023 02:40 PM
ඔව් කොහොමත් අමෙරිකාවට ලන්කාවෙ ඉන්න එයාලගෙ රූකඩේ අගෙයි.