IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජනපතිවරණෙට මුහුණ දෙන්න ලොකු හවුලක් එයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත රැසක් සමගින් ‘විවේචන වෙනුවට විසඳුම්, පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක්’ යන තේමාව යටතේ ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් අද (27) පිහිටුවීය.

මෙහිදී එම සියලුම දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ප්‍රධාන වශයෙන් මව්බිම ජනතා පක්ෂය සමඟ එකතු විය.

කොළඹදී පැවැති එම දේශපාලන සන්ධානයට අත්සන් කිරීමේ අවස්ථාවට දේශපාලන පක්‍ෂ නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පක්‍ෂ නියෝජිතයෝ සහභාගි වූහ.  

එම සන්ධානයට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ඩී. බී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසිංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර සහ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන එම සන්ධානයට අත්සන් තැබූහ.   

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (36)

ජනපතිවරණෙට මුහුණ දෙන්න ලොකු හවුලක් එයි

Kumara Monday, 27 May 2024 01:15 PM

දේශපාලනයෙන් අතුගෑවී යන්නට නියමිත බල්ලා අහිමි වූ මැක්කන් ගේ සංධානය..! ​

:       9       123

Perera Monday, 27 May 2024 01:17 PM

බලු, බළල්, රිලා බෙටි එකතු වුණු සංධානයක්. දීපල්ලා ඕකුන්ට ඡන්දෙ...

:       8       94

Sanath Kandy Monday, 27 May 2024 01:17 PM

මේ ඔක්කොම නයි, මුගටි... අන්තිමේදී මාලිමාවට විරුද්ධව එකතු වෙනවා. ඒත් මාලිමාව දිනන එක වළක්වන්න බෑ...!

:       32       94

Dinesh Monday, 27 May 2024 01:37 PM

පොහොට්ටුවම තමයි... නම විතරයි වෙනස්...!

:       7       88

J R Randeniya Monday, 27 May 2024 01:46 PM

අවසන් ප්‍රතිඵලය... රනිල්ට හරි, සජිත්ට හරි මුක්කුවක්...!

:       12       71

End Game Monday, 27 May 2024 01:48 PM

වැඩක් නෑ... ඡන්ද 6900ක් වත් ගන්න බෑ...

:       12       66

Hafeel Monday, 27 May 2024 01:52 PM

පට්ට ජාතිවාදී සේරම එකට සෙට් වෙලා. මෙයාලා නිසා තමයි ගෝඨාභය නැත්තටම නැතිවෙලා ගියා. මොවුන් ජාතීන් අතර බේදය ඇතිකළා. වෛද්‍ය ශාෆිගේ චරිතය විනාශ කළා. මේ කාලකන්නි නිසා එදා එතුමාගේ පවුල් අන්ත අසරණ වුණා. කිසිම පදනමක් නැතුව කොවිඩ් මරණය පිච්චුවා. ඒ සාපය තමයි මුළු රටම අදටත් විඳින්නේත්. අර මව්ලවිට විලි ලැජ්ජාවක් ගෑවිලාම නැහැ...!

:       17       63

රංබොඩMonday, 27 May 2024 02:17 PM

දී කිරිවලට බළල්ලු සාක්කි කිව්වාලු...!

:       7       50

NissankaMonday, 27 May 2024 02:55 PM

දිලිත්ගේ සල්ලි වල බලේ. කොහොමත් පරදින එකේ කීයක් හරි කඩාගෙන රටකට පනින්න බැරියෑ.

:       4       35

karunajeewa Monday, 27 May 2024 01:55 PM

මෙතන ඡන්ද කීයක් මාලිමාවට දෙයිද දන්නේ නැහැ..

:       15       42

රංබොඩ Monday, 27 May 2024 02:16 PM

ඒ සන්ධානය නම් හොඳයි වගේ. ඡන්දය දෙන්න කෙනෙක් නැතිව ඉන්න කාලේ නිසා තව ටිකක් හොයලා බලන්න ඕනෑ...

:       23       33

පැරකුම්Monday, 27 May 2024 03:07 PM

මටත් හිතෙන්නෙ එහෙම තමයි රංබොඩ. ඒත් අර ජානිපේ විවී නිසා ඒක කරන්නත් බෑ...

:       8       15

වංසනාථ Monday, 27 May 2024 02:38 PM

ආතක් පාතක් නැති මොවුන් ඔක්කෝම එක පැත්තකට ආපු එක හොඳයි. දේශපාලන අනාථයෝ. ගෝඨාභය නැතිභංගස්ථාන කරපු සෙට් එක. ලැජ්ජා නැතිව තවත් දේශපාලනය කරනවානේ...!

:       3       42

මෙගොඩ වික්‍රම Monday, 27 May 2024 09:38 PM

මේක හරියටම හරකුන්ගේ සංවිධානයක් වගේමයි මේකට එගොඩ මෙගොඩ අතරේ තියෙන ගොඩත් ඇතුළු ඔක්කොමලා එකතුවෙලා හරකුන්ගේ සංවිධානය හැදිලා කියලා පේනවා බලන්නකො ඔතන ඉන්න කණ්ඩායමේ ඉන්නෙ කවුද කියලා

:       1       10

Prabha Monday, 27 May 2024 02:57 PM

හයියෝ විමල් අන්තිමට නැවතුණේ දිලිත්ගේ ඔඩොක්කුවේ..!

:       2       36

Manjula Pradeep Monday, 27 May 2024 03:23 PM

ඡන්දය දෙන්න කවුරුවත් නැති මේ වෙලාවේ අපට යම් සාධනීය විකල්පයක් කියලා හිතන්න පුළුවන්. ඉදිරි වැඩ පිළිවෙල ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා...

:       37       8

Muthu Monday, 27 May 2024 03:36 PM

සාමාන්‍යයෙන් යක්ෂ ලෝකෙත් එක යකෙකුට මුහුණු ගොඩක් තියෙනවා.

:       1       18

Joni Monday, 27 May 2024 03:50 PM

ස්ථිර වශයෙන්ම මේ සෙට් එක පරදිනවා. ඇත්ත වශයෙන්ම සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතරේ තමයි තරගය තියෙන්නේ හොද තරගයක් ඉදිරියේ දී බලාගන්න පුළුවන්

:       4       20

රුවන් Monday, 27 May 2024 03:54 PM

කලින් අපි ගෝඨා දැන් ජේවීපී කියන කට්ටියගෙන් අහන්නේ? මොළයක් කියල දෙයක් තිබුණ නම් ගෝඨා ඡන්දේ දෙනවද? මොකද, රටේ අර්ථිකය හදන්නේ කොහොමද අහුවම අයිය දිහා බැලුව මිනිහට ඡන්දෙ දීපු කට්ටිය

:       4       14

රනේ Monday, 27 May 2024 03:55 PM

මටත් හිතෙනවා පක්ෂයක් හදාගෙන ගිහින් එකතු වෙන්න...

:       0       16

අරවින්ද මොනරවිල Monday, 27 May 2024 04:03 PM

මේ 2019 ගෝඨා බලයට ගෙන නයි ඇරියා, මාහතීර් මොහොමඩ් හා ලීක්වාන් යූ එක්ක එකට එකතු කරලා රට හදන්න ගෙනාපු කට්ටිය නේද? සිහි කල්පනාවක් තියෙන අයෙක් මෙයාලාට ඡන්දය දෙන්නේ නැහැ...

:       3       9

Nanayakkara Brothers Reunited Monday, 27 May 2024 04:12 PM

වාසු අයියයි, හේමකුමාර මල්ලියි දෙන්නම තනි පක්ෂයකට ආවා. ඉතිහාසේ ප්‍රථම වතාව වෙන්න ඕනේ මම හිතන්නේ මේක...

:       0       4

Ranjith Dissanayake Monday, 27 May 2024 04:40 PM

රට කෑ සෙට් එක ආයෙත් උපක්‍රමශීලීව ජනතාව රැවටීමේ ව්‍යාපාරයට එකතුවෙන හැඩයි...

:       1       20

lakmal Monday, 27 May 2024 04:50 PM

සුන්දර වහබ්වාදී, අන්තවාදී කතාවල ආස කට්ටිය මෙහා පැත්තට...!

:       4       7

සෙනෙවිරත්න Monday, 27 May 2024 05:01 PM

රුවන්, ඔබට එසේ ඇසීමට හැකිද? මේ ඡන්ද දායකයෝ අතරින් තමයි කාටත් ඡන්ද හොයන්න වෙන්නේ. හැට නමලක්ෂයේ බහුතරයක් නැතිව කාටවත් දිනන්න බැහැ. වෙන රටකින් ඡන්ද දායකයෝ එන්නේ නැති නිසා. වඳ කොත්තු සාපිගැන බිය පතුරල බලයට ආවට චන්ද දායකයන්ට දොස් කියන්න එපා...

:       5       6

සුනිල් Monday, 27 May 2024 05:14 PM

අලුත් සංධානයට සුබපැතුම්... රටට හිතැති අය සමගින් ඉදිරියටම යමු. හොඳ විකල්පයක්. මෙතන දාලා තියෙන කමෙන්ට් දැක්කාම මාලිමා සහෝදරයෝ නම් හොඳටම බයවෙලා කියන එක පැහැදිලියි...!

:       19       6

සමන් විමල් Monday, 27 May 2024 05:48 PM

මලිමාවට කුලියට ලියන අය ටිපර් වෙනවා. 3% -12% වෙයි. එච්චරයි.

:       11       7

Thisara bandara Monday, 27 May 2024 05:23 PM

බෙටි කලවම් කර හැදූ අසූචි ගොඩක් මේක...

:       2       15

සෙනෙවිරත්න Monday, 27 May 2024 06:35 PM

⁣සුනිල් ,තවම පූර්ව ළමාවිය ඉක්මවු අයෙක් වගේ, මේ හම්පඩ ජනතාව⁣ගෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය ,අර කොයිඩ් වසංගතය ඉල්ලමක් කරගනිපු හැව ඇරල ආපු හාදයත් එක්ක ගහන සංධානවලට මාලිමාව බය වෙනවද?

:       5       3

නිහාල් Monday, 27 May 2024 07:17 PM

ආතක් පාතක් නැති අසූචි ඔක්කෝම එකට සෙට්වෙලා. කවුද අනේ මේ අයට ඡන්දෙ දෙන්නේ... ඕනෑ නම් මේ අයගේ ගෙදර නෝනාගේ ඡන්දේ විතරක් තියෙයි.

:       4       15

dasun Monday, 27 May 2024 10:28 PM

හොරු

:       2       5

රවින්ද්‍ර Monday, 27 May 2024 11:21 PM

හිනා යනවා ඕයි. නවත්තගන්න විදියක් කියපල්ලාකො

:       0       0

saman Tuesday, 28 May 2024 03:35 AM

කැළණි නයත් ඉන්නවා .පාස්පෝට් හොරා ඔක්කොම ඉන්නවා .උන් දන්නවා වෙන හරි ආණ්ඩුවක් ආවොත් 100% ඇතුලේ කියලා

:       0       2

විදුර Tuesday, 28 May 2024 09:32 AM

ඇයි මේවා අපිට පෙන්නන්නේ.

:       0       1

S,p,bandara Tuesday, 28 May 2024 10:06 AM

අපතයන්ගේ සංගමයත් එකතු වුනා නම් හරි.gmoa

:       0       1

Manjula Pradeep Tuesday, 28 May 2024 10:55 AM

සිංහලයන්ට වෙන අසාධාරණ ගැන කතා කරනකොට ජාතිවාදී කියන දිවවල් වලට අනිත් ජාතීන් අන්ත ජාතිවාදී කතා කියනකොට සද්ද නෑ jvp එකට කඩේ යන අම්බරුවන් කුලප්පු වෙලා තියෙන තරමින් මෙම සන්ධානය ගැන උන්ට තියෙන බය යි හොඳටම පේනව අනිත් එක උං සීයට අසූවක් ගන්නවා කියමින් හිටපු අය දැන් තරගෙ තියෙන්නේ සජිත් සහ ජේවීප අතරයි කියලා කියන්න තරමට පහළට වැටිලා. තව ටිකක් ඔහොම යන්කෝ

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 57 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 233 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 132 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3976 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 531 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site