IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්

 (කේ. බුද්ධික කුමාරසිරි)‍ෙ

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල්  සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර ඇත.

මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඒ මහතා පවසයි .



අදහස් (16)

ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්

Kumara Monday, 19 August 2024 10:53 AM

ගොබ්බ සජියානම් ඕකට එන්නේ නෑ ලොවෙත්.

:       1       54

sena Monday, 19 August 2024 10:56 AM

මොනාද ඉතින් අපෙක්ශකයො 5 දෙනෙක් අනුරට පහරදෙන්න උත්සාහ කරයි

:       16       69

රනේ Monday, 19 August 2024 11:15 AM

ඉස්සෙල්ල ආර්ථික කමිටු නේද හරි විදියට..

:       5       33

ටොයිබය්යා Monday, 19 August 2024 11:35 AM

සජිත්ගෙයි නාමල්ගෙයි පුටු දෙක හිස්.. ඕන් කිව්වා

:       4       52

jagath liyanageMonday, 19 August 2024 02:29 PM

රනිල් එන්නෙත් නැහැ .ඒක ඉර හඬ වගේ විශ්වාසයි

:       15       23

ජගත් ලියනගේ Monday, 19 August 2024 12:08 PM

ඕන ඔට්ටුවක් දාන්නං, ඔය විවාදයට එන්නේ අනුර කුමාර දිසානායක විතරයි .

:       17       62

Suresh Monday, 19 August 2024 12:28 PM

මේකට රනිල් ඇරෙන්න කවුරුත් එන්නේ නෑ. රනිල් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ රනිල්ට මූණ දෙන්න බැරි නිසා හැමෝම බේරෙනවා

:       68       26

Shyam Monday, 19 August 2024 12:57 PM

ඕකට සජිත් සහ රනිල් ඇර අනිත් හතර දෙනා එයි

:       16       32

ගමේ එකාලා Monday, 19 August 2024 01:35 PM

අනුර හැරෙන්ඩ අනික් අයගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ, දූෂිත පවුල් පාලනේ .හොර පෙරකදෝරුවා ගැන නම් ලෝකෙම දන්නවා .

:       12       32

ඉසංක Monday, 19 August 2024 01:39 PM

මගේ මතේ බෑ

:       3       12

Kazi Shajahan Monday, 19 August 2024 02:44 PM

රනිල් ,සජිත් එයිද ?කවදාවත් වෙන්නේ නැති දේවල් කරන්න ඔයාලා නිකන් මහන්සි වෙන්න එපා

:       9       15

විජිත් Monday, 19 August 2024 05:14 PM

අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම එනවා !!! සජිත්ට එදාට කලින් බාරගත්තු වැඩක් තියෙනවා. ඒ නිසා සැප්තැම්බර් 22න් පස්සේ දවසක් දෙන්න කියලා කියයි. " මම මොකටද මේ ගොල්ලෝ එක්ක වාද කරන්නේ? මමනේ නිතිය " කියලා රනිල් හෙමින් මගහරියි. මාලිමාවට ඡන්ද කෝටියක් !!! ඡන්දේ දෙන්නේ අපිනේ ..!!!

:       0       0

Monday, 19 August 2024 08:47 PM

නරකද රටේ පළමු කාන්තාව වෙන්න ඉන්න 6 දෙනාවත් රටේ මහජනතාවට දැක බලාගන්න අවස්ථාව ලබාදුන්නොත්...

:       0       0

සජිත් ප්‍රේමදාස Tuesday, 20 August 2024 02:01 AM

මට ඔය බොරු සෝබන වලට ඇවිල්ලා මගේ වටිනා කාලය නාස්ති කරගන්න බැහැ. මට සල්ලි ගහන්න ඕනෑ... නිධානයක් ගන්නත් යන්න තියෙනවා, තවම බිල්ලක් හොයනවා...

:       0       0

Chamara Tuesday, 20 August 2024 10:09 AM

කෙරුණත් නොකෙරුණත් හොඳ වැඩක්. Good initiative. මේකට ආරධනා කරලත් එන්නේ නැති කාටවත් ඡන්දේ දෙන්නේ නෑ කියලා social media campaign එකක් කළා නම් 6 දෙනාම ලස්සනට ඒවි...!

:       0       0

දෙව්මින් පරනාන්දු Tuesday, 20 August 2024 12:05 PM

අනිවාර්යයෙන්ම සජියා එන්නේ නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 697 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 925 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 269 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 843 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 725 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 587 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site