IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති

(ආරියරත්න රණබාහු )

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම්  වාර්තා  ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ  දක්වා  ඒවා  භාරදී ඇත්තේ  හතර දෙනකු පමණක් යැයි මැතිවරණ කොමිසම් සභාව පවසයි.

මෙවර  ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිස් අට දෙනකු ඉදිරිපත් වී තිබිණි .


වියදම් වාර්තා ලබාදී තිබූ අපේක්ෂකයන් සිව්දෙනා අතර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරිමානගේ  සහ කේ ආනන්ද  කුලරත්න  යන අය වෙති.


මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන13වැනිදා ඒවා  බාර්දීමේ අවසන් දිනය වන අතර  ඉන්පසු භාරදෙන වාර්තා සම්බන්ධයෙන් නීති විරෝධී කිුයා යටතේ දඬුවම්  ලබා දිය හැකි බව පැවසේ.


 

 

 



අදහස් (2)

ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති

LALILT Sunday, 06 October 2024 03:33 PM

ඉස්සෙල්ලාම හොයන්න ඕනේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ... ඡන්ද ප්‍රචාරක ගීතයට විතරක්ලක්ෂ ගණන් වියදම් කෙරුවා කියලා ආරංචියි.

:       2       6

Priyantha Dissanayake Sunday, 06 October 2024 04:27 PM

දෑස් දල්වාගෙන බලාසිටිනවා මැතිවරණ කොමිසම් කසේරුකාවේ ශක්තිමත් භාවය පිළිබඳව. සහ මගේ මතකයේ හැටියට නම් එම වියදම අබිබවා ඇත්නම් ප්‍රතිඵලයටත් බලපෑමක් සිදුවනබව සඳහන්වූවා. මෙතැනදී අනුරද, සජිත්ද, රනිල්ද, නාමල්ද කියන එක අදාල නැහැ. කාටත් නීතිය සමාන වෙන්න ඕනෑ. අනෙක් මෙයාලා එහෙම කර තිබෙනවා කියන්නේ අනෙක් අයට මොනතරම් අසාධාරණයක්ද..? ඔවුන්ට මානව හිමිකම් යන්න පුළුවන්, ජනතාවටත් මානව හිමිකම් යන්න පුළුවන්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 427 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 366 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2257 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 943 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 809 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 349 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site