IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


ජනපති කාර්යාලයේ ගුවන් හමුදා රියක පුපුරණ ද්‍රව්‍ය

(ගයාන් සූරිය ආරච්චි)

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු  දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව රාජකාරි කළ  34 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු සහ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිදිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් ජීප් රථයේ තිබී වෝටර් ජෙල්කූරක්, ඇමෝනියා කිලෝවක්, සේවා නූලක්, ප්ලේන්ට් රිමුව බෝතල් තුනක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (13)

ජනපති කාර්යාලයේ ගුවන් හමුදා රියක පුපුරණ ද්‍රව්‍ය

dds Tuesday, 18 March 2025 09:44 AM

පාතාල රාජ්‍යය හෙවත් පාර රාජ්‍යය හෙවත් හිටපු අයගේ තවමත් සක්‍රීය රාජ්‍ය ත්‍රස්තවාදය ද කියල හොයල බලන එක වැදගත් පුරවැසියන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳයි.

:       21       91

Suneth Tuesday, 18 March 2025 12:39 PM

ඔය ඩිස්ලයික් දාන්නේ නොවැදගත් පුරවැසියෝද?

:       6       22

Sunil Tuesday, 18 March 2025 12:00 PM

මේකනම් සුළු කොට තැකිය නොහැකියි... වහාම සුලමුල සොයා ගත යුතුයි...

:       2       31

රනේ Tuesday, 18 March 2025 12:03 PM

ප්‍රමාදය පසුතැවිල්ලටත් සමස්ථ රටේ අවාසනාවටත් හේතු වියහැකිය!

:       1       31

Romesh Tuesday, 18 March 2025 12:12 PM

Dds තුනෙන් දෙකේ බලයක් ගත්තු ආණ්ඩුවක් කියන කතා.ලැජ්ජයි

:       42       17

Jagath Leanage Tuesday, 18 March 2025 12:28 PM

ජනාධිපතිතුමනි! ප්‍රවෙසම්වන්න. අපගේ එකම බලපොරොත්තුව ඔබයි

:       18       63

ගුණරත්න Tuesday, 18 March 2025 12:32 PM

මේවා හරි පරණ නාට්‍ය නේ, නැද්ද අලුත් සීන් එකක් මේ රිලවු ගණන් තියන එක වගේ?

:       69       20

උකුස්සා Tuesday, 18 March 2025 12:53 PM

කැළණිය ගෝනවල නම් ඉතින් හිතාගන්න පුළුවන්

:       3       33

dds Tuesday, 18 March 2025 01:43 PM

කලින් ආණ්ඩුවල උදව්කාරයෝ ලැජ්ජාව කියන වචනේ දන්නවද? හරි පුදුමයි! තේරුමත් දන්නවද?

:       4       29

Aladin Tuesday, 18 March 2025 02:53 PM

කුඩු දාලා මිනිස්සු අල්ලනව වගේ හමුදාවෙන් පලි ගන්න සැලසුම් සහගත වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි වගේ. මේ දවස් වල ඔක්කොම ප්‍රවෘත්ති යන්නෙ ඒ වගේනේ. ජිනීවා ගෙනියන්න සෙට් එකක් සූදානම් කරනව ඇති. ඡන්දෙට සල්ලි වියදම් කරපු අයගෙ ඉල්ලීම් ඉටු කරන්නත් එපැයි.

:       24       6

Romesh Tuesday, 18 March 2025 02:58 PM

DDS ලාට ලැජ්ජාවක් තියෙනවා නම් තඹුත්තේගම පච සංවිධානයට කඩේ යන්නේ නැහැ!

:       24       7

ddsTuesday, 18 March 2025 03:29 PM

පච සංවිධානය හොර, රාජ්‍ය ත්‍රස්තවාදී, හොර පෙරකදෝරු, මිරිස්කුඩු, රත්තරං, කසිප්පු, කපුටු සංවිධානවලට වඩා හොඳ නිසා ලැජ්ජාවක් නෑ.

:       6       15

Toni Tuesday, 18 March 2025 03:03 PM

මේක අනිවාර්යෙන් රිලවෙක්ගේ වැඩක්.

:       19       6

ඔබේ අදහස් එවන්න

 

දියත

ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්
2025 මාර්තු මස 18 23 0

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට


ලලිත් - කුගන් සිද්ධියට අද දුන් නියෝගය
2025 මාර්තු මස 18 46 0

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහ


මියන්මාරයේ තවත් 14ක් මුදාගෙන
2025 මාර්තු මස 18 32 0

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුන


දේශබන්දුගේ නිවෙසින් විස්කි බෝතල් 120ක් හමුවේ
2025 මාර්තු මස 18 238 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.


වර්ජනයෙන් ලිපි -පාර්සල් ලක්ෂ 10ක් තැපෑලේ සිරවෙයි
2025 මාර්තු මස 18 51 0

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල්


හිටපු ප්‍රා:සභාපති නි.මැ.කො සමග වලියක් දාගෙන
2025 මාර්තු මස 18 166 0

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 892 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 328 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site