(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සදහා චීනය බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (13) දින රාත්‍රී පිටත්ව ගියේය .
එතුමා සමග මෙම සංචාරය සදහා අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ බිමල් රත්නායක යන මහත්වරුන් ද එක් වී සිටියහ .
මෙම සංචාරය සදහා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ආරධනාවක් මත සිදු කර තිබුණි .
ඔවුන් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර බලා අද (13) දින රාත්‍රී 08.20ට පිටත්ව ගියහ .
ඔවුන් පිටත්ව ගිය ගුවන් යානය සාමාන්‍ය මගී ගුවන් යානයක් වන අතර , එය ප්‍රමාද කිරීමකින් තොරව , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීමට සැළසුම් කර තිබූ නියමිත වේලාවටම පිටත්ව යාම ද සිදු කෙරුණි .
ජනාධිපතිවරයා සිය චීන සංචාරය නිමා කර ලබන 17 දින යළි ආපසු පැමිණීමට නියමිතය .
’’අස්වැන්න නෙලීමේ උත්සවය’’යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.
අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව ජලාශ
සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත
පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේ
ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජනපති චීනය බලා පිටත්ව යයි
ජගත් ලියනගේ Monday, 13 January 2025 09:50 PM
ඔබට අපේ රට ඔසවා තැබීමට හැකි වේවා! සුභ ගමන් ජනාධිපතිතුමනි.
ජගත් ජයවර්දන Tuesday, 14 January 2025 02:48 AM
එහෙම ඉන්න... පච කිං...!