භාතිය - සන්තුෂ් කලාකරුවන් දෙදෙනාගේ සංගීත දිවියට වසර 20 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති හා වර්තමාන විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු සියලු ප්‍රශ්න අමතක කර එම අවස්ථාවට සහභාගීවෙමින් භාතිය - සන්තුෂ් දෙදෙනාගේ ගී රස විඳිමින් සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති - අගමැති - විපක්ෂ නායක එක්ව සංගීතය රසවිඳිති
නිමල් Friday, 11 January 2019 09:05 AM
නියම බයිලා චක්‍රවර්තිලානේ මේ...!!
RaveendraFriday, 11 January 2019 03:05 PM
දැක්කත් සැපයි ඉන්නවා තුන්දෙනාම .... ඇහුවොත් කියයි රට රකිනව තුන්දෙනාම .... බැලුවොත් එබී ඇතුලට තුන්දෙනාගේ... පේනවා නේද රජ පුටුවක් කරුවලට....
Raveendra Friday, 11 January 2019 09:14 AM
පිරුණත් සිනහවෙන් අපි තුන්දෙනාගේ... කෑදරමය මුල් පුටුවට හිත ඇතුලේ... වින්දත් ගීතය ඉඳගෙන අපි එකට... රවටනවා නේද අපි හැමවිට ජන බලය...
Raveendra Friday, 11 January 2019 09:31 AM
මොන ගීතය ඇසුවත් අපි කැකෑරි.. බලනවා එකිනෙක දෙස මුවාවී.. දැක්ක තිදෙනමත් එකිනෙකාටම.. පුදුමෙකි වස්ත්‍රය නැහැ තුන්දෙනාගෙම...
nihal Friday, 11 January 2019 10:52 AM
ඔබ තිදෙනාගේ නාටක මාරයි රටම හමාරයි... තව මොනවා බලන්නද?
dasa Friday, 11 January 2019 01:53 PM
භාතියගේ කරේ තියෙන්නේ කුරහන් සාටකයක්ද?
sirimal Friday, 11 January 2019 03:01 PM
හරි එක්කෙනා ලඟට වෙලා වාඩිවෙලා ඉන්න... එ්කෙන් බොහෝ දේවල් කියැවෙනවා...
dhananjaya Friday, 11 January 2019 04:06 PM
Three Idiots... කෝ අනුර කුමාර?
RaveendraSaturday, 12 January 2019 02:28 AM
" අන්තරේ "ඉන්න "අන්දරේලාගෙන් " නැවතත් උපදෙස් ගන්න ගිහින්...
Raveendra Saturday, 12 January 2019 02:39 AM
ඇන්දත් රතු උඩුකය "නැත නැත" බව රටට කියන්නේ.. ඇඳගෙන රතු උඩුකය "මම් මම්" බව බටහිරට කියන්නේ.. ඇන්දත් නැතත් " ම්ම ම්ම " බව හිතම දන්නවනේ.. මෙතුන් පදය තොරාපන් මුළු රටම නොදන්නේ...
dhamneth Saturday, 12 January 2019 05:32 AM
මේ රජ තුන් කට්ටුව හැර මේ රට කරන්න පුළුවන් කිසිවෙක් කෝටි දෙක හමාරක් පමණ වන රටේ ජනතාව අතර නැද්ද අනේ?
hesa Saturday, 12 January 2019 11:20 AM
එක එක අවලාද කියන්නේ තුන්දෙනා එකට ඉන්නවා දකින්න කැමති නැති නිසා. කුලල් කකා ඉන්නවා නම් තමයි කාගේත් බලාපොරොත්තුව
uPALI Sunday, 13 January 2019 05:37 AM
මුහුණවල් නිකන් පස්සපැත්ත වගේ. ටිකක් හිනාවෙලා ඉන්නකෝ...!!!