IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපති ඇඳුම මහගෙන ඉන්න කාටවත් වගකීමක් ගන්න බෑ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයට අද ඇඳුම් මහගෙන ඉන්න අය එදා පාර්ලිමේන්තුවේ හිටියත් කිසිම කෙනෙක් වගකීම බාරගත්තේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ජනපති  බය නැතුව ඔහුගේ  අත්දැකීම් සමඟ  රට ඉදිරියට ගෙන ගොස් දැන් වැල් පාලමේ යම්තාක් දුරකට රට එගොඩ කරගෙන තිබෙන බව කී කාරියවසම් මහතා  අවුරුදු එකහමාරක් ඇතුළත ජනාධිපතිවරයා මේ වික්‍රමය කර තිබෙන බව සඳහන් කළේය.

අකිල විරාජ් කාරියවසම්  මහතා මේ බව කීවේ කෑගල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

දැන්  තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බව කී කාරියවසම් මහතා  දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් රටේ නායකයන්  ඕන තරම් සිටින බවත් ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් සඳහන් කළේය.



අදහස් (6)

ජනපති ඇඳුම මහගෙන ඉන්න කාටවත් වගකීමක් ගන්න බෑ

ravin Sunday, 25 February 2024 03:04 PM

ඇඳුම විතරක් නොවේ පින්තූරේ ඉන්න කට්ටියගෙන් කී දෙනෙක්ට ජනාධිපති වීමේ සුදුසුකම් තියෙනවාද? දූෂණයෙන් තොර...!

:       0       0

නිහාල් Sunday, 25 February 2024 03:59 PM

කී පාරක් අගමැති වෙලා හිටියත් එයාට බැරි උනානේ. අපි ආයේ පරාජිත අයට ඔටුනු දාන්නේ නෑ.

:       0       1

පිටරටවැසියා Sunday, 25 February 2024 08:56 PM

දැනගන්න ඕන ඒකයි. අපි කවද්ද නොගෙවා ඉන්න විදේශීය ණය ගෙවන්න ගන්නේ, වසරකට කොච්චරක් ගෙවනවාද සහ රටේ වාර්ෂික ඩොලර් අදායම ණය ගෙවීමට සහ ආනයනයට ඇතිද කියලා..වැල් පාලමේ වික්‍රමය ඊට පසුව බලමු.

:       0       1

Jagath Monday, 26 February 2024 08:20 AM

සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර දෙලක්ෂ හැටදහස් ගණනක් වැහිලා.ගත්තු ණය තාම ගෙවන්නේ හිතලවත් නෑ.රටට කිසිම ආදායමක් නැහැ.රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දමමින් රට දිනෙන් දින බංකොලොත් භාවයට පත් කරමින් සිටිනවා.මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු ගොන්නු කියලා වෙන්න ඇති..ඔය මනක්කල්පිත වැල්පාලම ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම කඩාගෙනම වැටෙනවා..

:       0       3

Saman Monday, 26 February 2024 09:31 AM

ලන්කට් එකත් මහගන්න

:       0       1

දයාන් කන්නන්ගර Monday, 26 February 2024 12:15 PM

රැකුණොත් මිනිහගේ රජකමවත් නමට ගන්නට හැකියි... සැප සම්පත් යස රඟට ඔහුගේ හොද මිසක් දොස් නොකියා රටට සෙනෙහස පාමි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 44 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 340 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 407 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 914 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 306 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 584 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site