IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනපති ඇමෙරිකාවෙන් ඉල්ලූ වීසා ප්‍රතික්ෂේප වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු සහ හර්ෂණ තුෂාර ද සිල්වා)

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු වීසා අයදුම්පත ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර ඇතැයි  හින්දු' පුවත් පත වාර්තා කළේය.

ද්විත්ව පුරවැසියකු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හල බව 'ද හින්දු' පුවත් පත ප්‍රකාශ කළේය.

ඉකුත් සෙනසුරාදා පැවති දැවැන්ත විරෝධතාවයෙන් පසුව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට පිටත් වීමේ බලාපොරොත්තුවෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයට වීසා අයදුම් පත්‍රයක් යොමු කර ඇතත් ඔහුගේ අයදුම් පත්‍රය ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කළ බව  'ද හින්දු' පුවත් පත සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් 'ද හින්දු' පුවත් පත විමසීමක් කර ඇතත් මෙම ලිපිය පළ වන අවස්ථාව වන විටත් එම විමසීමට ප්‍රතිචාරයක් ලැබී නැතැයි 'ද හින්දු' පුවත් පත වාර්තා කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී බලය පවරා දීමකට සහයෝගය ලබා දෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් පසුගිය දා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉල්ලා සිටි බවද 'ද හින්දු' පුවත් පත ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

ජනපති ඇමෙරිකාවෙන් ඉල්ලූ වීසා ප්‍රතික්ෂේප වෙයි

Nihal Tuesday, 12 July 2022 09:42 PM

ඔබතුමා බලයෙන් පහකරන්න මුල්වුණේ කුඩු, පාතාලය සහ මූලධර්මවාදීන් 6900000 න් 6800000 ක් වෙනස් වෙලා නෑ. පෝලිම් ප්‍රශ්නේ නිසා එළියට ආවේ නෑ...

:       0       0

sam Tuesday, 12 July 2022 10:22 PM

බොරු දේවල් වපුරලා මිනිස්සු මුලා කරලා බලය අරන් රට බංකොළොත් කර, ගොවියන් අනාථ කර මිනිස්සු කී දෙනෙක් පෝලිම්වල මැරුණද? ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බඩගින්නේ.. මේ පාපය තමයි පලදෙන්නේ...!

:       0       0

chandima Tuesday, 12 July 2022 10:32 PM

රටේ වාසනාවට එහෙම වුණේ.. ගෝඨාභයට වීසා ලැබුණා නම් එහෙ යනවා. එහෙම ගියා නම් එසැණින් රනිල් ජනාධිපති වෙනවා. ඒක කබලෙන් ලිපට වැටුණා හා සමානයි. වාසනාවට රට බේරුණා.

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:03 PM

ඔබතුමාගේ දරුවන් හා බිරිඳ ඇමරිකන් පුරවැසියන් නිසා ඔබට ඇපීල්කර සහනයක් ලබාගන්න පුළුවන් වේවි... ඒ ඇපීල් කෙරිල්ල ඇමරිකානු නීතිඥයෙක් මගින් කරන්න. අපේ ගොයියන්ට සැලකීමක් නැතිබව ඔබ දන්නවා ඇත...

:       0       0

Channa Tuesday, 12 July 2022 11:03 PM

ගෝඨා ගෝ හෝම් කිව්වට ගෙදර යන්නේ කොහොමද දැන්...

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:06 PM

කොහොමද බැසිල්ගේ මොලේ? ඔහු ලංකාවේ ගොයියන්ට බම්බු ගහගන්න කියලා ඇමරිකානු පුරවැසිකම නැතිකර ගත්තේ නැත...

:       0       0

අසංග Wednesday, 13 July 2022 01:43 AM

හැම වෙලාවෙම ඇමෙරිකාව ගැන වැරදියට හිතන්න එපා. එයාල හොද වැඩත් කරනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1283 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1000 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 795 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6097 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2237 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 846 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1758 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site