IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ජනපති ‘ඉන්දියානු සාගර සමුළුවට’ යයි

(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ පිටත්ව ගියේය.

‘පරිසරය, ආර්ථිකය සහ වසංගතය’ යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව හෙට (4) සහ අනිද්දා (5) දෙදින තුළ අබුඩාබිහිදී පැවැත්වෙ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ සහ ගැටලුවලට අදාළ කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.  

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති.



අදහස් (10)

ජනපති ‘ඉන්දියානු සාගර සමුළුවට’ යයි

Bamunuaeachchi Friday, 03 December 2021 09:26 PM

හරිම ආඩම්බරයි... දොඹෙන් ඇට්ටි හැලෙන්න දෙයි...

:       3       13

පිටිගල මිලානෝ Friday, 03 December 2021 11:10 PM

ඇට්ටි හැලෙන්න දෙයි අහිංසක ගොවීන්ට දුන්නා වගේ... කාබනික වගාවක් ගැන අවුල් අදහස් ඇති මොහු සාගර සමුලුවට ගොස් සාගරය හිඳින්න නොකීවොත් තමයි පුදුමේ...

:       0       1

පිටරැටියා Friday, 03 December 2021 11:26 PM

ආයේ කියන්න දෙයක් නැහැ. ග්ලාස් ගෝ ආපු වෙලාවේ වගේ උණුසුම් පිළිගැනීමක් තියේවි. දන්නෝ දනිති...

:       0       0

chandima Friday, 03 December 2021 09:34 PM

මේ කරදරෙන් ගැලවිලා එතැනින්ම පුතාලගේ ගෙදරට ගියානම් ඉවරයිනේ...

:       1       20

ajithFriday, 03 December 2021 11:23 PM

ජනපතිගේ බලාපොරොත්තුව විපක්ෂයේ සිටින කණ්ඩායමට රට බාර දීම නොවේ. රටේ ජනතාවගේ අභිලාෂය ඔහු හොඳින් තේරුම්ගෙන ඇත. එමනිසා ඔහු රටට වෙනසක් සඳහා අලුත් කණ්ඩායමකට රට බාරදෙනු ඇත. විපක්ෂයට රට යළිත් බාරදීමෙන් ඵලක් නොවන බව ජනපති තේරුම්ගෙන ඇත.

:       0       0

සෙනෙවිරත්න Friday, 03 December 2021 10:28 PM

යන්තම් දවස් දෙකක්... කනක් ඇහිලා ඉන්න පුළුවන් නේද ජනාධිපතිතුමා...?

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 03 December 2021 11:31 PM

ඒ දවස්වල වගේ ඔය පාරෙන්ම ඇමරිකාවට පැනගත්තා නම්.. ඔබත් දිනුම්..‍ රටත් දිනුම්...!

:       0       1

dasa Saturday, 04 December 2021 04:42 AM

මොනවා ගැන කතාකරන්න දැනීමක්ද තියෙන්නේ?

:       0       0

kamal Saturday, 04 December 2021 09:42 AM

ඕකටම පනීද?

:       0       1

සිරිබිරිස් Saturday, 04 December 2021 09:49 AM

ආපහු එන්න එපා . ඔහොමම තොලොංචි වෙන්න.... මෙන්න වැන්දා...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1076 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1914 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 650 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1786 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 934 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3990 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site