IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජනපති කාන්තාවන්ට පොරොන්දුවක් දෙයි

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ  බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ  සමානාත්මත්තාව  හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ  කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (10)  සංවිධාන කර තිබූ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව "හිංසන විරෝධී ගෝලීය අභිනයන්" හස්ත මුද්‍රා එලිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.



අදහස් (7)

ජනපති කාන්තාවන්ට පොරොන්දුවක් දෙයි

dupul Friday, 10 May 2024 08:26 PM

මෙයා ගොඩ යන්නේ 2048. කාන්තාවන්ට එතෙක් ඉවසන්න වෙනවා...

:       14       23

Malika Friday, 10 May 2024 08:57 PM

අනේ ඔයා පව්‍. අපි ගැන හරියට හිතනවා⁣. ඡන්දේ ළඟ නිසා ඔයාගේ හිත අපි වෙනුන් වෙඬරු පිඬක් වගේ උණුවෙලා...!

:       15       17

Chandani Friday, 10 May 2024 09:14 PM

කරන්න පුලුවන් ඔක්කෝම අසික්කිත වැඩ කරලා, දැන් ගැහැනුන් වෙනුවෙන් පනතක් ගේනවලු. නැහැ නැහැ ස්ත්‍රීන් වෙනුවෙන් තිබුණු කම්කරු පනත ඔය ජරාවට වඩා හොඳයි. ඔය ෆොටෝ එකේ මුල් පේලියේ ඉන්න හොරු සහ මහා හෙර ළඟදීම මහා උළුගෙදරට දැක්කීමට නියමිතයි.

:       13       23

WIJEDASA Friday, 10 May 2024 09:16 PM

පිරිමින්ට අන්දන්න බැරි නිසා ගැහැණු අන්දන්න වගේ යන්නේ?

:       1       8

ගමේ එකාලා Friday, 10 May 2024 09:22 PM

දූෂිත පවුල් පාලනේ උදවිය රැකගන්න දීපු පොරොන්දුව නම් ඉෂ්ට වෙලා වගේ පේන්නම තියෙනවා..

:       8       21

Anura Friday, 10 May 2024 09:44 PM

කාන්තාවන්ගේ පොරොන්දු ඉටුකරන්න ඉස්සෙලා අපිට දීපු බ්‍රේස්ලට් , ටැබ්ලට් ,බයික් පදින අයට කාර් ...2020 දී විදේශ ණය ගෙවල ඉවර කරනවා ........etc ... දීපු පොරොන්දු ටික ඉටුකරලා ඉන්න

:       9       19

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 11 May 2024 08:18 AM

අර අපායේ කැලැන්ඩර් ගහනවා කියන්නේ, ඒක ඇත්ත කතාවක්ද? එහෙම කරනවා නම් ඒ දින දර්ශන නිකුත් කරන්නේ ක්‍රිස්තු වර්ෂයකටද? ශත වර්ෂයකටද? ශක වර්ෂයකටද? කල්පයකටද? නාථ දෙවිදුන් හා සන්නිවේදනය කරන කෙනෙකුට මේ බැව් විමසා අපට දැනගැනීමට සැලැස්වුවහොත් බොහෝ පින් අත්වේමැයි. අම්මපා මෙතන ඉන්න රොත්තම කැලැනඩර්වලට කියාපු අය. ගිහින් අපායත්විනාශකරයි. යම රජ්ජුරුවෝ වෙනම අපායක් හදයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 129 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 823 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1729 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1113 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 462 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 283 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site