(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
චීන මහජන ශාලාවේදී මෙම සුවිශේෂී හමුව පැවැත්වෙයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති-චීන ජනපති හමුව ඇරැඹෙයි
karolis Wednesday, 15 January 2025 03:50 PM
ඕනෑම බොරුවක්, ඇත්තක් කරන්නත්, ඕනෑම ඇත්තක් බොරුවක් කරන්නත් මට හොඳටම පුළුවන් ජින් පින්තුමනි...
karolis Wednesday, 15 January 2025 05:16 PM
මම කිව්වා වගේ ඔක්කෝම කළා. හාල් මෝල්ලු ගෙනැල්ලා එක පෑන් පාරෙන් දණ ගැස්සුවා. හාල්, පොල් ඇතුළු ආහාර වැහි වැහැලා රටේ. නැව් ආපහු හරවාගෙනත් යනවා. උගන්ඩාවේ හංගපු සල්ලි ඔක්කෝමත් ගෙනාවා. හොරු එකෙක් නෑර අල්ලලා දඬුකඳේ ගැහුවා. Vitz කාර් දැන් ලක්ෂ 12 ට දෙනවා. මාසේ පඩියෙන් කාර් ගන්න දවස අත ළඟ. විදුලි බිල ආපු ගමන් 30% අඩු කළා. රටේ පුරවැසියෝ සැප විඳින්න පටන් අරන් දැන් පෝය 3-4 වෙනවා....
පොරෝලිස්Wednesday, 15 January 2025 09:28 PM
මේ කරෝලිසා අඩුමාසෙං ඉපදිච්ච එකෙක්ද කොහෙද!
Jayamanna Wednesday, 15 January 2025 09:01 PM
කතා කිරීම පමණක් මිස AKD විසින් මේ වනවිට කිසිඳු පියවරක් ගෙන නොමැත. ඔහුට අවශ්‍ය වන්නේ එජාපයෙන් හෝ රනිල්ගෙන් සහාය ලබාගත යුතුයි... නැතිනම් ඔහු පරම්පරාගත වහලුන්ට සහ මිලියන 6.8 ක පාවෙන ඡන්ද දායකයින්ට ප්‍රකාශ සහ හිස් පොරොන්දු ලබාදීම පමණි.
Gavin Thursday, 16 January 2025 12:20 AM
කරෝලිස්, ඇයි ඕනෑම පචයක් විදලා ඉවරවෙලා මම එහෙම එකක් කිව්වේ නෑ කියන්න . සැරටම අමතලා මේසෙට ගහලා දහයක් වැඩි කරන්න."
Perera Thursday, 16 January 2025 07:22 AM
කරෝලිස් තමුන් ක්ෂණික නුඩ්ල්ස් වලටද කැමති ?
Kolitha Thursday, 16 January 2025 07:25 AM
චීනෙකුත් එක්ක පොඩි සිංහයෙක් මම මේ දැක්කාමයි
karolis Thursday, 16 January 2025 12:46 PM
පොරෝලිස් කාරය නම් එකත් එකටම ලිප්ටන් වටරවුමේ කඳුළු ගෑස් කාපු රස්තියාදුකාරයෙක් නැත්තන් හන්දි වල කැට හොල්ලපු හිඟන්නෙක්
Toni Thursday, 16 January 2025 03:40 PM
මෙතන ඉන්න ජෙබයියෝ රැවටිලා ඉන්න තරම ලියන දේවල්වලින්ම පේනවා. අම්මපා මේ අයට හාල්, පොල් අරන් දෙන්නේ වෙන කවුරු හරි වෙන්න ඕනේ...