IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජනපති ඡන්දෙට මම එනවා



(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය.

පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම   ප්‍රකාශ කළේය.

එම කොන්දේසි දහය අනුව රක්ෂා  හදන්නේ කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ බවද ඔහු කීවේය.

ධම්මික පෙරේරා මහතා මෙසේද පැවසීය.

"මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්.අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස්115 ක් තියෙනවා"



අදහස් (17)

ජනපති ඡන්දෙට මම එනවා

sapumali Monday, 17 June 2024 11:08 AM

රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හංගල තියෙන එක තැනක් තමයි මෙන්න මෙයාගේ බිස්නස් . දන්නෝ දනිති . මෙය ජනාධිපති වුනොත් බැසිල්ට එහා .

:       15       73

Muthu Monday, 17 June 2024 11:31 AM

ඔබ තුමාට 51% ලැබෙනවා කියලා.......කවුරු කියනකන්ද ඉන්නේ......මිනිස්සු දෙයිද.....ඡන්දෙ.....

:       6       49

DHARMATILEKE Monday, 17 June 2024 11:39 AM

බංකොලොත් කාරයන්ගේ ගැලවුම් කාරයා

:       12       59

Prabha Monday, 17 June 2024 11:51 AM

පළමු කොන්දේසිය ජනපති වුණොත් රාජපක්ෂලා හිරේ නොයැවීම

:       9       62

සෑම් Monday, 17 June 2024 11:54 AM

51% ක් කවුරු හරි ලැහැස්ති කරලා දෙනවනම් මමත් ජනාධිපතිවරණයට එනවා විතරක් නෙමෙයි අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා

:       7       44

Achini Monday, 17 June 2024 01:06 PM

අපොයි රට හොරා කාපු උන් එක්ක මොන ඡන්දද? හොරා රකින වැඩේ නේ ඔය වෙන්න යන්නේ

:       5       37

Buddika Monday, 17 June 2024 01:15 PM

හොදයි.ඒත් ඔයාට මේ රටේ මිනිස්සු නම් ඡන්දෙ දෙන්නේ නෑ.දම්මික පෙරේරා කියන්නේ රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය ඒ කලු සල්ලි සුදු කරපු රාජපක්ෂලගේ මිනිහෙක්.අනික දම්මිකගේ ව්‍යාපාර හරහා මිනිස්සු සූරාකැම අදටත් සිදුකරන දෙයක්.මේ හේතූන් නිසාම ඔහුට ඡන්දයකදි කිසිදු වාසියක් නෑ.

:       4       42

පිටිගල මිලානෝ Monday, 17 June 2024 02:42 PM

අහම්බෙන් ව්‍යාපාරිකයෙක් වුණු මෙයාට හරිහමන් ආණ්ඩුවක් ආවොත් ව්‍යාපාරවලට මුදල් ලැබුණු විදිහ පෙන්නන්න වෙනවා. මෙයාගේ ව්‍යාපාරවල ඉන්නේ මයිනෝ සහ කපුටෝ. දැන් තේරෙනවානේ...!

:       4       28

ජයනාත් Monday, 17 June 2024 02:51 PM

කවුරු හරි 51% හදලා දෙනවා නම් මමත් ඉදිරිපත් වෙනවා.... ෂුවර් දිනනවා...

:       2       17

චන්දිම Monday, 17 June 2024 03:19 PM

මෙතැන අදහස් පළකළ බොහෝ දෙනෙකුට මෙයා මේ එන්න හදන්නේ මොකටද කියලා හරියට තේරිලා නැහැ. මෙයාට ජනාධිපතිකමක් ගන්න ඕනෑ නැහැ. මේ කපුටු ප්ලෑනක්. කලින් පොහොට්ටුවට ලැබුණු ඡන්ද ටික අනුරට හෝ සජිත්ට නොලැබෙන විදියට ඡන්ද කඩන්න. එහි ප්‍රතිඵලය රනිල්ට වාසි සැලසීම. දැන් රට ගොඩ ඒ නිසා දිගටම එයාට දෙන්න ඕනෑ වගේ මත සමාජය පුරා පතුරවනවා. ඉඩම් ඔප්පු සහල් ඇතුළු දේවල් යහමින් බෙදනවා. රනිල් ජනපති වුනොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට පනතකින් වසර පහකට පමණ ආණ්ඩුවේ කාලය දික් කරන්න බොහෝ ඉඩ තියෙනවා. කර කියා ගතහැකි දෙයක් නොමැතිව ඉන්න පොහොට්ටු කණ්ඩායම වහාම අත උස්සනවා. අන්තිමේදී දුෂිතයන් දිගටම යහතින් වැජබෙනවා. සියලු පීඩාකාරී පනත් ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු පාරට බැස්සොත් වෙන දේ දැනටමත් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.

:       8       17

Marisipala Monday, 17 June 2024 04:21 PM

ඉතින් මහත්තයෝ අරගලය වෙලාවේ පොහොට්ටුවේ අගමැති නැත්නම් ජනාධිපති වෙන්න එකෙක්වත් හිටියේ නැහැ. ඔයැයිට තිබුණා නේද මහරජාණෙනි, මං කරන්නම් මට දෙන්න කියන්න ඇයි මහත්තයෝ ඒ වෙලාවේ ඔයැයිට ඉල්ලීම කරන්න කොන්දක් තිබුණේ නැද්ද? ඔහේ තවත් අවුරුදු පහක් දහයක් ඉන්න ලංකාවේ අයට අතීතය අමතක වෙන නිසා... එතෙක් ඉවසීමෙන් හිටියොත් ගොඩම තමයි මම උදාහරණයක් හැටියට කිව්වොත් 1971 හා 1988-89 කාලයේ රට විනාශ කල දැනටමත් වර්ජන මගින් සංවර්ධනය අඩාල කරන මාලිමා කාරයින්ට කඩේ යන පිරිසක් සිටිද්දී දැනටමත් රටට යම් සේවයක් කරන ඔයැයිට 2030 නැත්නම් 2035 දී ජනාධිපති වෙන්න පුළුවන්...

:       15       8

රමණි Monday, 17 June 2024 04:45 PM

මේ රට කැසිනෝ කාරයින්ගෙයි, ගණිකාවන්ගෙයි.. මාෆියාවන්ගෙයි රාජධනිය කරලා. ආසියාවේ කුණු කන්ද කරන්න අපි කැමැති නැහැ. අපි ඔබට ඡන්දෙ දෙන්නේ නැහැ. ගම්කබරයාගේ ඡන්දෙ ඉල්ලා ගන්න. වැඩිම වුනොත් 5% යි...

:       3       30

Ruwan De Silva Monday, 17 June 2024 05:24 PM

මෙයාලගේ සීයා ඉඳන්ම අපි දන්නවා ව්‍යාපාර කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම අඳුරු පැතිකඩක් තියෙන කෙනෙක්. තමන්ගේ සහෝදරයාත් මැරුණේ පාතාල කල්ලි එක්ක තිබ්බ ඩීල් හින්දා, මේ යෝධයා ජනපති වුණොත් නම් මහින්දගේ කාලේට හපන් වෙනවා.

:       2       24

asanka Monday, 17 June 2024 09:22 PM

අනිවාර්යෙන්ම රනිල්ට වඩා ඔයාට ඡන්ද ලැබෙයි එහෙම උනොත් ඔබට ලැබෙන්නේ 3 වෙනි තැන රනිල් හතර වෙනි තැනට වැටෙනවා

:       1       0

chandima Monday, 17 June 2024 11:24 PM

එන්න එන්න ,ඇවිත් සියලුම රාජ්‍ය සැපයීම් කටයුහ්ටු තමන් අතට අරගෙන යන්න

:       0       2

sam Tuesday, 18 June 2024 06:15 AM

අවසානයේදී තරංග වදිනවා තමයි .අර වජිර ගොයියා කිවුවා වගේ මිනිස්සු දැන්ම ඉඳන්ම පොර කකා ඉන්නේ මෙයාට චන්දෙ දෙන්න .අන්න අර පිට කොටුවේ ජනප්‍රිය නාට්ටාමිත් චන්දෙ ඉල්ලනවාලු

:       0       0

Lalla Tuesday, 18 June 2024 08:09 AM

ඊට කලින් තමන් සභාපතිකම දරන පොදු සමාගම් වලින් ඉවත්ව යාම හොඳ නැතිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 95 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1002 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 891 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3572 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site