IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


’’ජනපති ඡන්දෙට වුණත් අපි සූදානම්’’

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුව වෙලාවට මැතිවරණ තියාවි. මොන මැතිවරණය ආවත් අපි ඒ එන ඕනෑම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණය ආවත් ගැටලුවක් නැහැ.

විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය කළ විමසුමකදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම පනත් කෙටුම්පත තවමත් දැක නැති බවයි.

"දැන් ඉතින් තියෙන්නේ නිදහස් මාධ්‍යයක් නේද" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

 



අදහස් (23)

’’ජනපති ඡන්දෙට වුණත් අපි සූදානම්’’

rasika gamage Saturday, 10 June 2023 04:05 PM

අයියෝ වැටි වැටි මේ නාඩගම තවත් ඡන්ද ගැන නේ කතාව... අනේ හලෝ යන දිහාවකට වැඩක් කරගන්න. වාරු නැති වෙනකන් මේ කාලේ හොර වැඩ නිසා..

:       6       45

chandima Saturday, 10 June 2023 04:22 PM

රෙද්ද අපුල්ලලා ඇඳගෙන වගේ...?  ඒ වුණාට ඕඩිකොළොන් ටිකක්වත් ගහගන්න.

:       5       40

issurandiSaturday, 10 June 2023 05:48 PM

ඕඩිකොළොන් ගැහැව්වත් වැඩක් නැහැ... ඇඳුමේම කක්කා ගිහින්. මුළු රටම ගඳගහනවා.

:       4       35

Sunil Saturday, 10 June 2023 04:58 PM

ඕනෙම ඡන්දෙකට සූදානම් ඇති... නමුත් ප්‍රතිඵල ලැබෙන විට තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ...

:       4       30

එමි එමි Saturday, 10 June 2023 05:16 PM

එන්න එන්න අනිවාර්යයෙන්ම දෙනවා ඉතුරු ටිකත් හොරකම් කරන්න... මොකද තව තියනවා ටිකක් ඉතුරුවෙලා මෙදාපාර තොපිට ලස්සනට ඡන්දෙ දෙනවා සක්කිලි හැත්තට...

:       3       30

amare Saturday, 10 June 2023 05:35 PM

ඔව් ඔව් අපිත් රෙඩි වෙලා තමයි මේ ඉන්නේ. කෝ ඉතින් පුංචි චන්දෙවත් තියන්න ඔහෙලාට පුරුෂ ශක්තියක් නැහැනේ. බුද්ධි අංශ කිව් දේවල් අමතකද? 54% කට වඩා අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය ගන්නා බව? ඒ කට්ටිය අනිවාර්යයෙන්ම බලයට එනවා, ආවාට පස්සේ ඔහෙලා වගේ හොරු ඔක්කෝටම යන්න වෙන්නේ කූඩුවටම තමයි. හැබැයි කූඩුවට ගියාට .. උදේට කට්ටියම මහපාර අතුගාන්න ඕනෑ. ප්‍රසිද්ධ කක්කුස්සි හෝදන්න ඕනෑ. ඊටපසු දවල් ආහාරය... පරණ පාන් බාගයයි කිරි හොදියි. දවල් 2 ඉඳලා හවස 5 වෙනකම් පොලිසියේ, හමුදාවල අයගේ ඇඳුම් හෝදලා, වේලලා අයන් කරන්න ඕනෑ. රාජපක්ෂලා ඇතුළු පවුලේ ඔක්කෝටමත් අනිවාර්යයෙන්ම ඔය ඉහත කිව් රාජකාරි කරන්න වෙනවා...

:       5       29

MVHSaturday, 10 June 2023 07:37 PM

කොච්චර දැඟලුවත් නැටුවත් 3% තමයි...

:       20       12

Shantha Marapana Saturday, 10 June 2023 05:51 PM

මේ මිනිස්සු මැරෙන්නේ නැද්ද? මෙච්චර බල තණ්හාව... පැත්තකට වෙලා පාඩුවේ ඉන්නකෝ. ලබන ආත්මෙවත් හොඳ තැනක ඉපදෙන්න බලාගෙන...

:       3       28

දිය යටින් ගින්දර Saturday, 10 June 2023 06:02 PM

ඡන්දෙට බයේ ආණ්ඩුවත් කතාවෙලා ඡන්ද කල්දාන ගමන්, මාධ්‍යයට කියනවා අපි ලෑස්තියි හෙට වුණත් කියලා පච කියනවා.

:       3       25

මැක්ස් Saturday, 10 June 2023 06:17 PM

දේශපාලනයේ "sense of humour" කියන දේ ඉහළින්ම තියෙන වර්තමාන දේශපාලනඥයා තමයි මහින්ද රාජපක්ෂ. දැන් බලන්න "sense of humour"ගෑවිලාවත් නැති ජේවීපී අප්පුහාමිලා සහ සජබ භක්තිකයින් ආවේශවෙලා මහින්ද මහතාට අවලාද නගන හැටි මේ කතාවට.

:       20       9

Gona Saturday, 10 June 2023 06:33 PM

'ලැජ්ජා බිමේ' යෙදුමේ සංකේතය...!

:       3       23

ගමේ එකාලා Saturday, 10 June 2023 07:20 PM

රටම හොරාකාලා විනාශ කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු, අපිව හිඟාකන ජාතියක් බවට පත්කරපු දූෂිත පවුල් පාලනේ අය සදහටම හිරගෙදර ඉන්න ඕනෑ... බලතණ්හාවෙන් පිස්සු වැටිලා... ආසියාවේ ආශ්චර්ය පෙන්නුවා මදිද? හොර දූෂිතයින්?

:       4       31

ajith Saturday, 10 June 2023 07:38 PM

දැන් ඡන්දයක් තිබ්බොත් ඔය හුඟ දෙනෙක්ට යන්න වෙන්නේ එක පයින් තමා...

:       3       27

MVH Saturday, 10 June 2023 07:41 PM

ඔබ පමණයි රටේ සංවර්ධනයට යමක් කළේ... 3% කළේ රට විනාශ කළ එක විතරයි. ඔබතුමාට ජයෙන් ජය..

:       36       5

ලමයSunday, 11 June 2023 06:20 AM

ඔලුව පරික්ෂා කරගන්න අං එනවද කියලා...

:       0       6

ChathuriSunday, 11 June 2023 05:01 PM

3% ක් නෙමේ 10000 ක් හොරා කාපු ගොඩේ ඉන්න පළමු වැනියා. නාකි මයිනා කිව්වොත් වැරදි නැහැ. සංවර්ධනය කෙරුවේ රට නෙමේ ගොබ්බ පරම්පරාව. උගත්, බුද්ධිමත් රටේ නායකයෙක් හිටියා නම්... නීතිගරුක. ඉහළ උසාවියක් තිබුණානම් මේ ගොබ්බ රැළ ඇතුළු හොර නඩේ ඉන්නේ හිරගෙදර. රටේ ජනතාවගේ මුදල් මේවා... සම්පූර්ණයෙන් ජනතාවගේ වැරැද්ද... මේ හුරෙ දාපු කෙනා ඇතුළු. තමුන්ගෙ දරුවෙක්. ආසාවට යම් දෙයක් හොරෙන් ගත්තාම ඒ දරුවා කෝටු මස් කරනවා. නාකි නඩේ හොරා කන්න කන්න මොවුන්ටම ඡන්දේ දෙනවා.

:       0       3

LGP. JATHUNARACHCHI. Saturday, 10 June 2023 09:23 PM

අපේ පුංචි රටේ අවසානය ගැන බලාපොරොත්තු!!!!

:       0       0

චතුරි Sunday, 11 June 2023 04:14 AM

වැටි වැටී මේ එන්නේ... කොස්ස ගනිව් එළවන්නට. වලපල්ලට ගියත් හොරා කාලා ඔවුන්ටම කන්න දෙන්න වෙයි. ලැජ්ජාවක් තියෙනවා නම් ඡන්දෙ ඉල්ලන්න එයිද? රට වෙනුවෙන්ද එහෙම නැතිනම්.... මොලේ නැති. පවුල් වෙලා ඇති පුත්තු වෙනුවෙන්. හොරාකාපුවා බලන් ඉද්දී ඉවර ඇති. මොලයක් නැහැනේ... ඒවා පාලනය කරගන්න. අර ළඟදී කියලා තිබුනේ පත්තරේට. දුන්න බලයෙන් වැඩක් කරන්න බැරි වුණා කියලා. දැන් එන්නේ වැඩ පෙන්වන්නද? නැතිනම් පීචන් වෙන්නද? හොර පත්වීම් වලින් දොස්තර වෙලා හිටියා නම්... මුන්දෑ ගෙදරට වෙලා ඉන්නවා. ඔවුන්ට මේ ලොකේ උගත්කමක් නැහැ. මහ එකාවගේ හොරා කන්න... හොරාකලා හැංගෙන්න දන්නේ. අන්ජනමක් එහෙම බැලුවද වැඩ අල්ලන්න කලින්. මහසෝනා ළඟදීම. අඩ ගහන මූණක් පේන්නේ...

:       0       4

ප්‍රේමසිරි Sunday, 11 June 2023 05:30 AM

එක් පයින්ම සූදානම් කිව්වාට දෙපයින් හිටගෙනත් දෙපසින් දෙදෙනෙක් අත්දෙක අල්ලාගෙන නැත්නම් ඇවිදගන්නත් බැරුව කයිවාරු ගැහුවාට වැඩක් නැහැ. කියන්න දෙයක් නැහැ. තමුන්ටම තේරෙනවා නේද මොනවා කිව්වත් පරාජයට පත්වෙලා හිතේ දුකින්ම තමයි ඔහේට යනතැනකට යන්න වෙන්නේ කියලා. හිතේ දුකින් දෙව්ලොව යන්න නම් බැරිවේවි..

:       0       8

ranjith Sunday, 11 June 2023 08:44 AM

දැන් මොන ඡන්දද? කරපු පව් ගෙවන්නවත් හතර පෝයට සිල් අරන් පිනක් කරගෙන පරලොව මෙනෙහි කළා නේද හොඳ...?

:       0       7

de silva Sunday, 11 June 2023 12:27 PM

තියන්න ඡන්දයක්, අපිත් ලෑස්තිවෙලා ඉන්නේ ඔයගොල්ලෝ සදහටම බලයෙන් පහකරලා දාන්න.

:       0       8

Rata Perata Sunday, 11 June 2023 12:55 PM

රාජපක්ෂ වහලුන් හිතන්නේ විරුද්ධ හැම අදහසක්ම ජවිපය කියලා... මොවුන්ගේ පහත් මානසිකත්වය තේරෙනවා නේද?

:       0       8

සල්ලි Monday, 12 June 2023 06:49 AM

හාල්මැස්සන් කිලෝව 2000යි. අපිට තියන ප්‍රශ්න මේ අයට නෑ. එයා සැපේ. එයාගේ ළමයි සැපේ. ළමයින්ගේ ළමයි සැපේ. දැන් අර චන්ද්‍රිකාව වැඩද? ඒකෙන් ලාභ උපයනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 109 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1026 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2287 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 308 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 165 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26679 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1863 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site