(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා කිසිදු තීරණයකින් තොරව අවසන්වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
රජයට ඉදිරිපත් කළ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා පැවසීය.
අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය සහ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවද ඔහු සඳහන් කළේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති - ටී.එන්.ඒ කතා අතර මඟ නවතී
Perera Wednesday, 11 January 2023 05:33 PM
මේ වැඩ බැරි පිනා එක්ක මොන සාකච්චාද ?
AB Wednesday, 11 January 2023 06:40 PM
ජනාධිපති කාර්යාලය, උතුරේ tamil communities සමග ඍජුව සම්බන්දත්වයක් පවත්ව ගැනීම කළහොත් ද්‍රවිඩ ජාතික සන්ධානය පමණක් නොව වර්තමානයේ පවතින දේශපාලන කණඩායම් ජනතව විසින් ප්‍රතික්ෂේප කර නව දේශපාලන කණඩායම් ජනතව විසින් බලය ලබා දෙනු ඇත. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය, ඉඩම් නිදහස් කිරීම පිළිබඳව සහ ද්‍රවිඩ දේශපාලකයන් ඉල්ලා සිටින පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් නොකල යුතුවේ. ද්‍රවිඩ දේශපාලකයන් සිරකරුවන් නිදහස් කිරීම ඉල්ලා සිටියත් එය සිරකරුවන් වෙනුවෙන් කරනාවූ ඉල්ලීමක් නොව දේශපාලන වාසි වෙනුවෙන් කරනාවූ ඉල්ලීමකි. දසක කිහිපයක් හෝ වසර ගණනාවක් සිර ගත කර සිටි පුද්ගලයන් නිදහස් කිරීමට සදනිය මානුෂිය ආකාරයට සිදුවිය යුතුවේ. පුර්ණ නිදහසක් ලබාදීම යනු සිරගෙදරින් නිදහස් කර යැවීම නොවේ ඔවුන් සමාජයේ අතරමන් නොවන ආකාරයට සිදුවිය යුතුවේ.