IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනපති තනතුරට තුන් කොන් සටනක් ?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ  නම් මෙලෙස යෝජනා වී ඇත.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය ජූලි 20 වැනිදා පැවැත්වේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව මේ මොහොත වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැත.

 



අදහස් (8)

ජනපති තනතුරට තුන් කොන් සටනක් ?

ම්හසෙන් Wednesday, 13 July 2022 10:00 AM

ඔව් අපි බලාඉමූ මීලග වසනාවන්තයා කවුද කියලා.

:       0       0

Channa Wednesday, 13 July 2022 11:06 AM

ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් ඊළඟට පත්වෙන අගමති පිළිබඳව, මහජන ඡන්දයක් විමසුවත් කාටද එක ඡන්දයක්වත් හම්බවෙන්නේ නැත්තේ කියලා හිතෙන්නේ මට විතරද?

:       0       0

Sanath Kandy Wednesday, 13 July 2022 11:32 AM

මේ තුන්දෙනාගෙන් කවුරු පත්වුණත් අරගලය නතර වෙන්නේ නෑ...

:       0       0

දාස Wednesday, 13 July 2022 11:35 AM

සටන් කර කර හිටපල්ලා මෙහේ රට ගිනිගන්නවා ,තොපි හැමදාම කලේ ඔක නේ

:       2       1

wimal Wednesday, 13 July 2022 12:45 PM

අපිට වැඩක් නැතිඋනත් කුමක් හොැ වැඩක් කලැහකි මිනිහ තමා රනිල්. මොකද මැරෙනකොට තියනදේයක් හරි මෙ රටට දීල යන මිනිහෙක්,

:       4       7

Bamunuarachchi Wednesday, 13 July 2022 02:09 PM

සජියා වැඩකට කෙනෙක්.

:       0       0

Sadun Wednesday, 13 July 2022 04:04 PM

මෙයාලට දුන්නොත් එදාට පාර්ලිමෙන්තුව වටලන්න වෙන්නෙ ඩල්ස් කින්නෙ මහින්දගෙ ගොට්ටෙක් මේ 3 දෙන්නාට දෙන්නවට කැමති නැ.

:       0       1

ජයලත් Wednesday, 13 July 2022 05:09 PM

කවුද සුදුසු පුද්ගලය මේ තුන් දෙනාගෙන් පක්ශ බේදයෙන් පුද්ගලික ඉරිසියා කම් නොමැති ව බලන්න රනිල් මහත්තය තමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1273 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 989 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 792 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6091 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2234 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 845 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1758 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site