IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති තරගෙට මම සූදානම්

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරියේදී නිර්මාණය කෙරෙන නව සන්ධානය යටතේ ජනාධිපති අපේක්ෂකය  දුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පි චම්පික රණවක  මහතා පැවසීය.

රට ගොඩනැගීමේ අරමුණ ඇතුව දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු
මේ දිනවල කෙරෙන  බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (18)

ජනපති තරගෙට මම සූදානම්

G ajith Thursday, 28 March 2024 10:58 AM

වටේ කකා යනකොට මට හිතුණා පොල් පැලේට තමයි දෙන්න හදන්නේ කියලා. දැන් හරි නේ මේ වගේ අවස්ථාවාදී මිනිස්සුම තමයි ජනාධිපති කරවන්න ඕනෑ කොහොම හරි...

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 28 March 2024 11:09 AM

සංගීත පුටු තරගයක් තියමු. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පුටු පොදු අපේක්ෂකයා තෝරන්න. සජිත්, රනිල්, නාමල්, බැසිල්, පාඨලී, ධම්මික හා දිලිත් අතර අවශ්‍ය නම් ඩලස්, විමල් හා උදයත් එකතුකර ගන්න පුළුවන්...!

:       0       8

nanda Thursday, 28 March 2024 11:12 AM

අනේ පවු කියන්න තමයි මේවට තියෙන්නේ... දෙපැත්තටම පැන පැන ඉඳලා... අන්තිමට හිතුණු දේ තමයි.

:       0       13

Ravinath Wijesekara Thursday, 28 March 2024 11:18 AM

සුබ පැතුම්..! දූෂිතයින්ගේ ගොඩ කොටස් කීපයකට බෙදීමේ වාසිය ලැබෙන්නේ අදූෂිතයින්ගේ කණ්ඩායමට. ලොකු තරඟයක් නැතිවෙයි - කමක් නෑ. තරඟයෙන් ලැබෙන ආතල් එකට වඩා දූෂිතයින් පන්නා දමා මෙරට ජනතාවට ලැබෙන සහනය වටිනවා.

:       6       3

Buddika Thursday, 28 March 2024 11:49 AM

බොහෝම ස්තුතියි පාටලී අනවශයි. ඉන්න විදියටම ඉන්න. ලොකු උදව්වක්...!

:       0       29

saman Thursday, 28 March 2024 12:30 PM

ඉන්න දේශපාලකයෝ ඕනේ නැහැ වෙන කාව හරි බලමු .මුන් ඔක්කොම එකයි ,තව මෛත්‍රී කෙනෙක් බිහි කරන්න එපා. පිස්සෝ කොහෙද රට බේරාගත්තේ

:       2       37

Perera Thursday, 28 March 2024 12:44 PM

ජනතාව ඔබව ජනපති කරගන්න චන්දෙ දෙන්න සූදානම් බවක් නම් පෙනෙන්නේ නැහැ

:       0       44

Manjula Pradeep Thursday, 28 March 2024 01:53 PM

කට්ටියම එක තුළ කර තියලා ජනාධිපති කරන්න වටින නියම මිනිහා .පහුගිය දේශපාලන ජීවිතය තුලින් තමන් සමග එකතු වුණු අනෙක් සියළු අයට පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් ඇනපු කෙනෙක් හැමෝගෙම කර මතින් ජනාධිපති පුටුවට ගිහින් තියන්න කැමති වෙයි කියලා මම හිතන්නේ නෑ

:       0       31

ashok Thursday, 28 March 2024 02:32 PM

ජනාධිපති වීමේ උණ තියෙන හැම දෙනාම ඉදිරිපත් වෙන්නකෝ මේ පාර.... ජනතාව දෙන තීන්දුව දකිනකන් ඔය උණ සනීප වෙන්නේ නෑ...

:       0       22

Kazi Shajahan Thursday, 28 March 2024 03:14 PM

පාඨලීට දේශපාලන බුද්ධියක් තියෙනවා නම්... ඔය වගේ මෝඩකතා කියන්න එපා... ඔබට ලැබෙන ඡන්ද ගණන 0.01% යි...

:       0       24

podi Ralahami Thursday, 28 March 2024 05:56 PM

හැම තැනම ජරා කරලා සුදනා වගේ කතාව...

:       0       15

podi Ralahami Thursday, 28 March 2024 05:58 PM

සජිත්ටත් කොකා පෙන්නලා ඇවිල්ලා... දැන් මෙයා හීනෙන් දොඩවනවා වගේ... පිස්සු හැදෙයි ඔහොම යනකොට..

:       0       12

Ramani Thursday, 28 March 2024 06:09 PM

ඡන්ද කඩන්න මයිනා කළු සල්ලි ගෝනියක් දුන්නා නේද? ඕනෑ නම් ඡන්දෙට ඇවිල්ලා බලන්න ඔයාට රැවටෙන මිනිස්සු කිදෙනයිද ඉන්නේ කියලා. ලැජ්ජයි හලෝ. තමන්ගේ වාහනයේ හැප්පුණු ළමයාව අතහැරලා පැනලා ගිහින් ඒ වෙනුවට වෙන මිනිහෙක්ව අල්ලපු පට්ට උගතා. නඩුවට මුහුණ දීලා ඉන්නකෝ..!

:       0       12

පිටරටවැසියා Thursday, 28 March 2024 06:45 PM

ජනපති කෙනෙක් කියන්නේ මුළු රටටම. රටේම ජනතාව ගැන බලන්න කලියෙන්, රාජගිරියේදි හැප්පිච්ච තරුණයා ගැන බලලා හිටියොත් නේද හොඳ?

:       0       13

randi Thursday, 28 March 2024 07:41 PM

බොරු කයිවාරු ගහන්නේ නැතිව සජබයෙන් අයින්වෙලා ඡන්දය ඉල්ලන්න. එතකොට ඔය උණ සනීප වෙයි.

:       0       1

Bamunuarachchi Friday, 29 March 2024 04:45 AM

මේ හාදයා ජනපති තරඟෙට සුදානම් වෙනවා. මේ සිංහල බෞද්ධ රටට ගම්බිරිස් හොයාගෙන ඇවිත් ෂර්යා නීතිය ඉල්ලන හම්බයෙකුට පුළුවන් උනා බෞද්ධ භික්ෂු වක් හිරගෙට යවන්න. හම්බයො ෂර්යා නීතිය ඉල්ලනකොට උඹලා මරනින්දේ.. චන්දේ දෙන්නම් අපේ හාමුදුරුවෝ බේරගන්න කටයුතු කරනවා නම්.

:       3       4

Lokayaa Friday, 29 March 2024 09:39 AM

මොරටු කැම්පස් එකේ ලෙක්චර්ස් යන එවුන්ට යන්න නොදී කබල් පුටු උඩ නැගං ඇඟිල්ල දික්කරකර කතා පැවත්වුයේ මේකටයි එහෙනං

:       0       5

Rohana Saturday, 30 March 2024 08:09 AM

ඇයි මේ පුංචි රටේ විශාල ජනාධිපති අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉන්නේ. ඡන්දෙ දාන්න ගියාම මාගලක් විතර විශාල ඡන්ද පත්‍රිකාවක් දෙනවා. හරි අපේක්ෂකය හොයාගන්නත් අමාරුයි.තමන්ට ජනප්‍රසාදයක්. නැතිබව දැන දැනම ඡන්ද කඩන්න කාඩ්බෝඩ් අපේක්ෂකයින් පෙනී සිටිනවා. ඇප මුදල ඉහළ දමා මෙම අනවශ්‍ය අපේක්ෂකයින් ඉවත්කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 490 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 139 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2018 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 151 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2446 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site