IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනපති තෝරන තුරු අරගලකරුවෝ සත්‍යග්‍රහයක

(ශාන්ත රත්නායක)

මැතිසබය ජන මත විමසන තුරු  අරගලයේ නියුතු පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද 20 සත්‍යග්‍රහයක නිරතව සිටින ආකාරය අපට දැකගත හැක.

එයට  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිසුන්ද සහභාගී වී සිටිති.



අදහස් (11)

ජනපති තෝරන තුරු අරගලකරුවෝ සත්‍යග්‍රහයක

fairoos Wednesday, 20 July 2022 12:16 PM

වැරදිලාවත් රනිල් ආවොත් රට විනාසයි.

:       40       15

කාසීම්Wednesday, 20 July 2022 01:18 PM

දැන් විනාස ද?

:       0       20

fairoosWednesday, 20 July 2022 03:14 PM

ලගදීම

:       0       0

Rasika Wednesday, 20 July 2022 12:28 PM

මේ සත්‍යග්‍රහයෙ තේරුම මොකද්ද? දන්නෙ නැති නිසා අහන්නෙ.

:       1       51

Anu viraj Wednesday, 20 July 2022 01:02 PM

යන්කො මුලතිව් ගිහින් අර ඩෝසර් කරන ඒවාට එපා කියන්න

:       8       34

sharm warn Wednesday, 20 July 2022 01:18 PM

රට විනාසයි තමයි. . දේශපලන ගනිකවො 134 ක් ඉන්න අන්තිම දූශිත පර්ලිමෙන්තුවක් හැටියට ලෝකෙටම ලොකු ආදර්ශයක් දුන්න.. අඩම්බරයි හොදෙ ඉතින්...

:       26       7

සොරිසේන Wednesday, 20 July 2022 03:09 PM

හොරු සෙට්වෙන්නේ උන්ගේ බෙලිටික ආරක්ෂා කරන එකෙක් පත් කරගන්න විතරයි. උන් ගහපු ගේම් ප්ලෑන් එකට මෝඩ සජිතුත් අහු උනා!

:       0       0

kasun Wednesday, 20 July 2022 02:19 PM

දැන්වත් ඉතින් ගෙවල්වලට ගිහින් අපේ සල්ලි නාස්ති නොකර ඉගෙන ගනිල්ලා...

:       0       0

darman Wednesday, 20 July 2022 02:23 PM

දුෂිත රාජපක්ෂ පවුල එලෙව්වට ස්තුතියි.හැබැයි හැමදාම ඕව කරලා හරියන්නේ නැහැ.අන්තරේ ලොක්කට පෙරටුගාමී එකෙන් පඩි දෙන හින්ද අවුරුදු 10 ක් චාටර් කෑවට ඔය ළමයින්ට එහෙම නැහැනේ. දැන්වත් ගෙදර යන්න.ඔයාලට ඕන තාලේටම මේ රටේ ඔක්කොම කරන්න බහ.අවුරුදු 2 කින් චන්දෙ තියෙනවා.පුළුවන් නම් පාර්ලිමේන්තුවේ බලේ ගන්න එදාට. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ.විප්ලව වලින් බලේ ගන්න හහ. ඕනනම් රට අරාජික කරකර පෙළපාලි යන්න පුළුවන්.

:       0       0

uk ran Wednesday, 20 July 2022 03:14 PM

කොච්චර දැගලුවත් අනුරවත් කුමාර් ගුණරත්නම් වත් කවඩාවත් ජනාදිපති වෙන්නෙ නෑ. ඒකයි ඇත්ත තත්වෙ. පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න

:       0       0

Aruna Wednesday, 20 July 2022 03:16 PM

දැන් අකුලන් යන්න රග පෑව ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2709 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 656 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1309 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6627 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 913 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5571 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site