IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ජනපති-බිල් ගේට්ස් හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ලෝ ප්‍රකට ව්‍යාපාරික,මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති බිල් ගේට්ස් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඩුබායිහි දී  අද (03) සිදුවිය.  

ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුර මෙම හමුවීම සිදුව තිබේ.

මෙම හමුවේ දී ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද සිදුව ඇත.

 



අදහස් (9)

ජනපති-බිල් ගේට්ස් හමු වෙයි

සාලිය​ Sunday, 03 December 2023 02:32 PM

බදු ගහවි.. එතකොට ලොකු බිලක් ගේට්ස්... හැංගෙන්න​. කොහොම හරි බේරෙන්න​.

:       5       12

samSunday, 03 December 2023 06:35 PM

බිල් ගේට්ස් යනු මයික්‍රොසොෆ්ට් මගින් ලෝකය දිනූ පුද්ගලයා... එපමණක් නොව ඔහු මේ වනවිට කෘෂි කර්මාන්තය නවීකරණය සහ අහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් නව නිර්මාණ, නව අත්හදා බැලීම් සමග විශාල වැඩ කොටසක් කරමින් සිටිති. එය සියලු ලෝකවාසී පුරවැසියන් වෙත microsoft windows මෙන් එදිනෙදා කෘෂි කටයුතුවලදී යොදාගැනීමට හැකිවනු ඇත. ලෝ ප්‍රකට ව්‍යාපාරික, මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති බිල් ගේට්ස් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ශ්‍රී ලංකාවට සුබවාදී මෙන්ම ධනාත්මක යහපත් ප්‍රතිචාරයක් බිල් ගේට්ස් - මෙලින්ඩා පදනම මගින් ලැබෙනු ඇත.

:       6       15

Rata Perata Sunday, 03 December 2023 02:35 PM

මට අපි ඉස්කෝලේ යන කාලේ මතක් වුණා. ජනප්‍රිය කවුරුහරි දැක්ක ගමන් බලෙන් හරි එයත් එක්ක පින්තූර එකක් ගන්න හීනමානයක් තිබුණා. දැන් බැලුවාම ඒ පුරුදු සමහරුන්ට නාකි වෙනකන්ම තියෙනවා වගේ...

:       11       26

Sethuhami Sunday, 03 December 2023 03:44 PM

කීයක් හරි ඉල්ලා ගත්තද?

:       6       13

බය්ය මාමා Sunday, 03 December 2023 03:46 PM

මෙයට පුදුම ආසාවක්නේ තියෙන්නේ ප්‍රසිද්ධ කට්ටියත් එක්ක පොටෝ ගන්න... හරි අපි දැක්කා.. රටේ තියෙන ඩොලර් ටික ඉවර කරන්නේ නැතිව දැන්වත් ආපහු එන්න. පුදුම ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්නේ මෙතුමාට බලන්න... මේ බිල් ගේට්ස්... අයියෝ සල්ලි...!

:       7       18

siri Sunday, 03 December 2023 04:44 PM

අඩේ අප්පා.... අපේ එක්කෙනා අරයට වැඩිය උසයිනේ.. හරි ෂෝක්...!

:       4       10

NimalMonday, 04 December 2023 08:18 AM

උස උනාට "උසස්" නෑ

:       0       0

Lal Sunday, 03 December 2023 04:54 PM

අරයා ගියා නම් ඉතින් සිංහලෙන් තමයි කතාව...!

:       12       12

Nihal Sunday, 03 December 2023 05:03 PM

මෙහේ 225 බිල්ට වඩා ධනවත්...

:       3       16

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 99 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 547 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 496 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1371 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7344 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site